ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,331
    166,675
    113
    එකමත් එක රටක
    cow GIF
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගව ඝාතනය තහනම් කලාම මචං හරක් ටිකක් බේරෙනවා.
    මේ ලෝකේ ඉන්න හැම එකම බේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එකෙක් හරි බේරගන්න සහ ඉස්සරහට මරන එක අධෛර්යමත් කරන එක ලොකු දෙයක් බොස්.
    Malu bana ekath thahanam karanna kiala monawa hari karada umbala? Chickenui biththaraith thahanam karanna ona neda?
     
    • Haha
    Reactions: Honda.putha

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඈ බං නන්දේ අයියා හරිම බඩුවක් නෙව! ටැප් තියෙද්දි ලිඳට පැනලා නානවා වගේ.. හනේ ඉතිං ඉස්සර හම්බන්තොට පුරුද්ද වෙන්ටැ,....
    ඕං එහෙනං අයියේ මාත් එව්වා ලයිෆ් බෝයි කැටෙන් කාලක්ම ඉරෝසං කොලුවා අතේ... නාගන්ට බැරියෑ දැන් හිතේ හැටියට. :yes: :yes:

    අමුඩයක්වත් ඇඳන් නෑවා නං තමා හොඳ ඉතිං.. වතුරේ දියබුං ගහල උඩ එනකොට අහවල් එක පේනවා.. ගෑනු ඉතින් සයිස් එක ගැන එක එක ඒවා කිය කියා හිනා වෙනවා.. ඒකයි..:(:(
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    අනේ යකෝ කුකුලා හොදට කකා හරකා පවුලූ... නොදකින් තොපෙ ලොජික්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    හැබැයි එදා මේ නීතිය ගෙනාව නම් අද පොහොට්ටු සංවත්සරේට බල්ලෙක්වත් නැතිවෙනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හරක් මස් කැල්ලක් කන්න වෙන්නේ නැ කොහොමත් දැන්නම් ඉතින්. කිලෝ එකක් 5000ක් වත් වේවි..
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ko ban mu
    ඇඩ්මින්ලා ඌට හැලිය දාලා ඌ දැන් නෑ :rolleyes2: (වෙන වෙන අවතාර වලින් සැරිසරනවා ඇති)

    හරක් මස් කැල්ලක් කන්න වෙන්නේ නැ කොහොමත් දැන්නම් ඉතින්. කිලෝ එකක් 5000ක් වත් වේවි..
    හරක් මස් කන්න එපා කියල තමයි ගාන වැඩි කරලා තියෙන්නෙ!! කෝ ඔයාට ඒක තේරෙන්නෙ නෑ නේ බොකා!! 🥴