
ගැසට් එකක් ගහනවද දැන්?

------ Post added on Aug 27, 2023 at 2:49 PM

ගැසට් එකක් ගහනවද දැන්?

ලංකාවේ animal farm industry එකේ ඉතුරු වෙලා තියන ටිකත් ඉවර කරන්න හදන්නේ. අනගාරික ධර්මපාල හින්දු මත් පතුරවලා farming industry එක විනාශ කරලා දැම්මා. දැන් ආපහු හදාගෙන එන එක විනාස කරන්න හදන්නේ.Mama me news eka balaporoththuwen hitiya EK eketh posts 2ka 3k damma meka gana. Mokada mama hithuwe meka choka malli ge case eka yata gahanna karapu drama ekak kiyala. Eth anduwa gana pahadimak awa, mokada kiyana de karana anduwak wage penna thiyeanwa nisa. Sathutui...
Haraka gana newei prashne thibune anduwe kriya kalape gana.
Source
අටුලුගම පොන්නයෝ නම් හරකගේ කටු දාන්නේ උන්ගේ තඩි ඇලකට.පලාතේ යන්න බෑ ගද.උන් කොහොම ඉන්නවද දන්නේ නෑ.
Mn owage asse ringanne na yako.gamanak yaddi dakke.unta hoda nm apita moko.ithin 119 call karala kiyanna berida??? sinhalu hambayanta bayada???