ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    එතකොට මොකද මේ පරිසර ඇමති කියන්නේ කැබිනට් එකේදී තීරණය උනේ ගව ඝාතනය නැවත්වීම පිලිබඳ තීරණය කරන්න කමිටුවක් පත්කරා කියලා

    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේක ගැසට් කලාට පස්සේ නීතියක් වෙනවා. දැන් කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙන්නේ. කමිටුවක් පත් කළත් ක්‍රියාත්මක කරන එක දක්වා ගෙනියන එක තමයි ඒකෙන් කරන්නේ
    නියමම වැඩක්. අපි ලබපු දිනුමක් මේක.
    හැබැයි පුළුවන් තරම් නිර්මාංශ ආහාර ජනප්‍රිය කරවන්න ඕනේ. තම්බින්ට නං රිදෙයි.
    තව උන් රෙදි උස්සන් එයි ප්‍රෝටීන්, අනං මනං argument උස්සගෙන. ඒවගේම පිටරට හරක් පවු නැද්ද ගාගෙන. ඒ උනාට මුලින් මේ මට්ටමින් හරි පටන් ගන්න එක ලොකු දෙයක්.
    මෝඩි ලොක්කටත් සන්තෝස හිතෙන්නෙ නැතැ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කැබිනට් අනුමැතිය හම්බුන පලියට ඕක ගැසට් කරන්නෙ නති වෙන්න පුලුවන් නෙ , දැන් උබ කියපන් ඔකෙන් වෙන හොදේ මොකක්ද කියලා ??

    එකම හොදෙ ඔකෙන් ගවමස් ගෙන්නන ටෙන්ඩර් එක ඔය මහින්දගෙම එකෙක්ට දීලා සාහෙන්න ගානක් අරන් ඌව පෝසත් කරයි... ගවඝාතනය තහනම් කලා කියලා වෙන ලබ්බක් නම් වෙන්නෙ නෑ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කැබිනට් අනුමැතිය හම්බුන පලියට ඕක ගැසට් කරන්නෙ නති වෙන්න පුලුවන් නෙ , දැන් උබ කියපන් ඔකෙන් වෙන හොදේ මොකක්ද කියලා ??

    එකම හොදෙ ඔකෙන් ගවමස් ගෙන්නන ටෙන්ඩර් එක ඔය මහින්දගෙම එකෙක්ට දීලා සාහෙන්න ගානක් අරන් ඌව පෝසත් කරයි... ගවඝාතනය තහනම් කලා කියලා වෙන ලබ්බක් නම් වෙන්නෙ නෑ.

    ගව ඝාතනය තහනම් කලාම මචං හරක් ටිකක් බේරෙනවා.
    මේ ලෝකේ ඉන්න හැම එකම බේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එකෙක් හරි බේරගන්න සහ ඉස්සරහට මරන එක අධෛර්යමත් කරන එක ලොකු දෙයක් බොස්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ගව ඝාතනය තහනම් කලාම මචං හරක් ටිකක් බේරෙනවා.
    මේ ලෝකේ ඉන්න හැම එකම බේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එකෙක් හරි බේරගන්න සහ ඉස්සරහට මරන එක අධෛර්යමත් කරන එක ලොකු දෙයක් බොස්.
    නෑ බන්. ඉපදුන ගමන් මරල දානවා එතකොට වෙන්නේ පිරිමි සතෙක් නම්. :rofl: ගෑනු සත්තු ගොඩක් ඉන්න තැනක් පිරිමි සත්තු ටික දෙනයි තියාගන්නේ..
     
    • Haha
    Reactions: Mohowk

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගව ඝාතනය තහනම් කලාම මචං හරක් ටිකක් බේරෙනවා.
    මේ ලෝකේ ඉන්න හැම එකම බේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එකෙක් හරි බේරගන්න සහ ඉස්සරහට මරන එක අධෛර්යමත් කරන එක ලොකු දෙයක් බොස්.

    උබ 100% වෙජි ද? මේකෙන් ගව ඝාතනය අධෛරමත් වෙනවා කියන්නෙ කොහොමද? ලන්කාවෙ දන්න විදියට මස් සදහා හරක් ඇති කරන්නෙ නෑ. හරක් හොරෙන් උස්සන් යන්නත් බෑ නිතියෙන් තහනම්. එතකොට ???
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩෝ ඇයි බං මේ වෙසිගේ පුතාල මෙච්චර කුහක. ගොඩක් උන් ඒකත් දේශපාලනිකරණය. මේකට කෙලවෙනවනම් හොදයි කියල බලාගෙන තමා රිප්ලයි දාන්නේ..අඩුම තරමේ හිතපං රට ගැන..දේශපාලන විවේචන ඕන තරම් තියෙනවා. පුදුම කුහක හුත්තලා. ළමයි එහෙම ඉන්නවනම් ඒ වේසිගේ පුතාලත් මේ රටේ ඉන්න ඕන කියන එක මේ කඩේ යන පකයලාට පෙන්නේ නෑනේ. උන් කඩේ යන උන්ගේ ළමයි ඉන්නේ අයර්ලන්තේ නැත්නම් පිටරට. මුන් පුක දෙනව :D

    තව අවුරුදු කිහිපයකින් ම අපිත් රට තමා. පව් අසරන සෝෂල් මිඩියා හැත්ත
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නෑ බන්. ඉපදුන ගමන් මරල දානවා එතකොට වෙන්නේ පිරිමි සතෙක් නම්. :rofl: ගෑනු සත්තු ගොඩක් ඉන්න තැනක් පිරිමි සත්තු ටික දෙනයි තියාගන්නේ..
    ඔය කිරි පට්ටි වල වෙනවා කියන කතාවනෙ ඇත්තටම ඉස්සර ඔහොම උනා එත් දැන් ?? අදම ගිහින් බලපන් අඹේවල පැටව් බෝ කරන්නෙ කෘ තීම සංසර්ගයේ යොදවලා හා හොමෝන මගින්. උබට ඕන නම් එළදෙනගෙ යොනිමාර්ගයට තැම්පත් කරනවා උනත් බලන්න පුලුවන්. ඒ හොමෝන වලින් පිරිමි සත්තු උපදින එක නවත්තනවා/ මල උපත් විදියට එලියට එවනවා, වැඩි විස්තර හොයලා බලපන් . මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ

    පොඩි පැටව් මස් වලට දෙනවා නම් මාකට් එකේතියෙන්න ඔන නේ. ලන්කාවේ කොහෙවත් වහු පැටව්ගේ මස් ගන්න නෑ මාකට් එකේ නම්..
     
    • Like
    Reactions: LazyLizard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඔය කිරි පට්ටි වල වෙනවා කියන කතාවනෙ ඇත්තටම ඉස්සර ඔහොම උනා එත් දැන් ?? අදම ගිහින් බලපන් අඹේවල පැටව් බෝ කරන්නෙ කෘ තීම සංසර්ගයේ යොදවලා හා හොමෝන මගින්. උබට ඕන නම් එළදෙනගෙ යොනිමාර්ගයට තැම්පත් කරනවා උනත් බලන්න පුලුවන්. ඒ හොමෝන වලින් පිරිමි සත්තු උපදින එක නවත්තනවා/ මල උපත් විදියට එලියට එවනවා, වැඩි විස්තර හොයලා බලපන් . මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ

    පොඩි පැටව් මස් වලට දෙනවා නම් මාකට් එකේතියෙන්න ඔන නේ. ලන්කාවේ කොහෙවත් වහු පැටව්ගේ මස් ගන්න නෑ මාකට් එකේ නම්..
    අඩේ එහෙමනම් හොදයි... වහු පැටව් එළු මස් කියලා විකුණනවා නේ ?
    අපේ පැත්තේ නම් මස් කඩ තියනවා අම්බානෙක. කෙල වෙන එක හොදයි . ඕවා කරන උනුත් ඉන්නේ අර පාතාලයෝ වගේ තමයි මෙහෙ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උබ 100% වෙජි ද? මේකෙන් ගව ඝාතනය අධෛරමත් වෙනවා කියන්නෙ කොහොමද? ලන්කාවෙ දන්න විදියට මස් සදහා හරක් ඇති කරන්නෙ නෑ. හරක් හොරෙන් උස්සන් යන්නත් බෑ නිතියෙන් තහනම්. එතකොට ???

    ඔවු මචන් වෙජිටේරියන් තමයි, ඉස්සර මස් කෑව, දැන් නවත්තල අවුරුදු කීපයක්.
    අඩුපාඩු ඇති, නමුත් නීතියෙන් හරි ඒක තහනම් කියල දාපුවාම තම්බිලට හරක් විකුණන එක හරි අඩු වෙයි.
    උන් දැන් කරන්නෙ අඩු මුදලට හරක් අරගෙන නිදහස් කරන්න අසාධාරණ ගණන් අරන් හම්බු කරගන්නවා.
    අඩු තරමින් මේකවත් නවතිනවනන් ලොකු දෙයක්.

    මොන තර්ක ගෙනාවත් කතා කරගන්න බැරි අහින්සක සතෙක් වෙනුවෙන් කරන හොඳ දේකට මම එකඟයි මචන්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාලකන්නි බලුම අාණ්ඩුවක්..පොල් නෑ,කහ නෑ,හාල් නෑ ඒ පාර හරක් මසුත් නෑ..ඉන්දියාවේ ජරා හරක් මස් තමා දැන් ඉතින් කන්න වෙන්නෙ..තූ විතරක්.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ එහෙමනම් හොදයි... වහු පැටව් එළු මස් කියලා විකුණනවා නේ ?
    අපේ පැත්තේ නම් මස් කඩ තියනවා අම්බානෙක. කෙල වෙන එක හොදයි . ඕවා කරන උනුත් ඉන්නේ අර පාතාලයෝ වගේ තමයි මෙහෙ.
    වහුපැටව් එළුපැටව් කියලා විකුනන්නේ කොහෙද බන් ? වහු පැටව් ගෙ මස් වලට තියෙන්නේ පුදුම ඉල්ලුමක්. හොද ගානකට දෙන්න පුලුවන්. එත් ලන්කාවෙ නෑ. ඒ වගේම එලු මසුයි හරක් මසුයි රහ දෙකක්..
    ඔව් ඔය මුස්ලිම් පැති වල තියෙනවා තම කඩ නම්, එත් මන් කියන්නෙ ඔය තිරනේ හෙනම ගොන් ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    වහුපැටව් එළුපැටව් කියලා විකුනන්නේ කොහෙද බන් ? වහු පැටව් ගෙ මස් වලට තියෙන්නේ පුදුම ඉල්ලුමක්. හොද ගානකට දෙන්න පුලුවන්. එත් ලන්කාවෙ නෑ. ඒ වගේම එලු මසුයි හරක් මසුයි රහ දෙකක්..
    ඔව් ඔය මුස්ලිම් පැති වල තියෙනවා තම කඩ නම්, එත් මන් කියන්නෙ ඔය තිරනේ හෙනම ගොන් ..
    මුස්ලිම් උන් නෙවෙයි බන් කරන්නේ . දන්නා හැම තැනම වගේ සිංහල උන් කරන්නනේ. මුස්ලිම් උන් නෑ මෙහෙ.
    මුස්ලිම් උන් ඉන්න පැති වල ඩබල් එකෙන් ඇති එහෙනම්. හරක් , එළු කාල නති නිසා දන්නේ නෑ රහේ වෙනස නම්. එහෙම කතාවක් ඇහිලා තියනව එකයි කිව්වේ.
     
    • Like
    Reactions: malakadss