ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩෝ ඇයි බං මේ වෙසිගේ පුතාල මෙච්චර කුහක. ගොඩක් උන් ඒකත් දේශපාලනිකරණය. මේකට කෙලවෙනවනම් හොදයි කියල බලාගෙන තමා රිප්ලයි දාන්නේ..අඩුම තරමේ හිතපං රට ගැන..දේශපාලන විවේචන ඕන තරම් තියෙනවා. පුදුම කුහක හුත්තලා. ළමයි එහෙම ඉන්නවනම් ඒ වේසිගේ පුතාලත් මේ රටේ ඉන්න ඕන කියන එක මේ කඩේ යන පකයලාට පෙන්නේ නෑනේ. උන් කඩේ යන උන්ගේ ළමයි ඉන්නේ අයර්ලන්තේ නැත්නම් පිටරට. මුන් පුක දෙනව :D

    තව අවුරුදු කිහිපයකින් ම අපිත් රට තමා. පව් අසරන සෝෂල් මිඩියා හැත්ත

    කියල වැඩක් නෑ මචං. ඒ උනාට ගංජ නීතිගත කරන්න කියල නං පෙළපාලිත් යයි ඕන නං.
    අර එක පිස්සෙක් මධුශ්ට තියන ආදරේට ඩුබායිත් ගියේ නීති ආධාර දෙන්න.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔවු මචන් වෙජිටේරියන් තමයි, ඉස්සර මස් කෑව, දැන් නවත්තල අවුරුදු කීපයක්.
    අඩුපාඩු ඇති, නමුත් නීතියෙන් හරි ඒක තහනම් කියල දාපුවාම තම්බිලට හරක් විකුණන එක හරි අඩු වෙයි.
    උන් දැන් කරන්නෙ අඩු මුදලට හරක් අරගෙන නිදහස් කරන්න අසාධාරණ ගණන් අරන් හම්බු කරගන්නවා.
    අඩු තරමින් මේකවත් නවතිනවනන් ලොකු දෙයක්.

    මොන තර්ක ගෙනාවත් කතා කරගන්න බැරි අහින්සක සතෙක් වෙනුවෙන් කරන හොඳ දේකට මම එකඟයි මචන්.
    උබ වෙජි උනත් නැතත් ඕන එකෙක්/ ආසා එකෙක්ට කන්න තියෙන්න ඕන නෙ ? අඩු මුදලට හරකා දෙන එකාගෙ යි ඌ වැඩි ගානට විකුනන එකෙයි ප්‍රශනයක් අදාල නෑ නෙ. හරකාට විතරක් ඇයි විශේෂ ? කුකුලා උනත් මරන්න ඉන්න එකෙක් නිදහස් කරන්න ඇහුවොත් කියයි උබට හොද ගානක්. (කවදාවත් උබලා අහලා නෑ නේ " මරණයට කැප උනු කුකුල්ලු නිදහස් කරන්න" )

    ජෛව විද්‍යාත්මකව මිනිසා සර්වභක්ශක සතෙක්, ආහාර ජිර්න පද්ධතිය උනත් හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒක නිසා මිනිසාට මස් කන්න එපා කියන්න බෑ.
     
    • Like
    Reactions: Mohowk

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උබ වෙජි උනත් නැතත් ඕන එකෙක්/ ආසා එකෙක්ට කන්න තියෙන්න ඕන නෙ ? අඩු මුදලට හරකා දෙන එකාගෙ යි ඌ වැඩි ගානට විකුනන එකෙයි ප්‍රශනයක් අදාල නෑ නෙ. හරකාට විතරක් ඇයි විශේෂ ? කුකුලා උනත් මරන්න ඉන්න එකෙක් නිදහස් කරන්න ඇහුවොත් කියයි උබට හොද ගානක්. (කවදාවත් උබලා අහලා නෑ නේ " මරණයට කැප උනු කුකුල්ලු නිදහස් කරන්න" )

    ජෛව විද්‍යාත්මකව මිනිසා සර්වභක්ශක සතෙක්, ආහාර ජිර්න පද්ධතිය උනත් හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒක නිසා මිනිසාට මස් කන්න එපා කියන්න බෑ.

    එහෙනම් ඒ සත්තුන්ටත් අයිතියක් තියෙනවා තමන්ගේ ජීවිතය තොර කිරීමෙන් වළකින්න. (කෙනෙක් විසින් තමන්ව ආහාරයට ගැනීමෙන් වළකින්න) සත්ව හින්සන පනත යටතේ මේක ආරාක්ෂා කරපු අයිතියක්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුස්ලිම් උන් නෙවෙයි බන් කරන්නේ . දන්නා හැම තැනම වගේ සිංහල උන් කරන්නනේ. මුස්ලිම් උන් නෑ මෙහෙ.
    මුස්ලිම් උන් ඉන්න පැති වල ඩබල් එකෙන් ඇති එහෙනම්. හරක් , එළු කාල නති නිසා දන්නේ නෑ රහේ වෙනස නම්. එහෙම කතාවක් ඇහිලා තියනව එකයි කිව්වේ.

    පච හලන්න ඵපා..මම වහු පැටවුන්ගෙ මස් කාල තියෙනව.ඵළු මසුත් කාල තියෙනව.වෙනස හොඳටම තේරෙනව.වහු පැටවුන්ගෙ මස් මෙලෙකයි.කිරි රසක් තියෙනව.ඒ වගේම කුක් කරද්දි කිසිම ගඳක් නෑ..ඵළු මස් ඒකේ අනික් පැත්තනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,624
    113
    එකමත් එක රටක
    පච හලන්න ඵපා..මම වහු පැටවුන්ගෙ මස් කාල තියෙනව.ඵළු මසුත් කාල තියෙනව.වෙනස හොඳටම තේරෙනව.වහු පැටවුන්ගෙ මස් මෙලෙකයි.කිරි රසක් තියෙනව.ඒ වගේම කුක් කරද්දි කිසිම ගඳක් නෑ..ඵළු මස් ඒකේ අනික් පැත්තනේ.
    ඒක තමයි බන් කිව්වේ එහෙම ඇහිලා තියනවා කියලා.. මම වගේ කාපු නැති එකෙක් කියපු කතාවක් වෙන්න ඇති. :rofl: :lol:
    බලු මස් විකුනනවා කියලා දන්නවද ?
     
    • Like
    Reactions: RLT4U and malakadss

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක තමයි බන් කිව්වේ එහෙම ඇහිලා තියනවා කියලා.. මම වගේ කාපු නැති එකෙක් කියපු කතාවක් වෙන්න ඇති. :rofl: :lol:
    බලු මස් විකුනනවා කියලා දන්නවද ?

    ඔව් බලු මස් නම් ඵළු මස් කියල විකුණනව.ඒත් මස් හොද්ද උයන කොට අහුවෙනව.පෙණ දානව වැඩියි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිටරට හරක් ටිකට හරි සන්තොසයිලු දැන්....ශ්‍රී ලාංකිකයින්ගේ ආහාරය බවට පත්වෙනවා කියන්නේ එසේ මෙසේ වාසනාවක්ද
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Thambita Kela wenne Nathi wenna oke Conditions dai aniwaryen.,. Boru nan balapan. Religious activity ekak widihata Harak maranna puluwan kiyala condition eka dai oka gazzate karath. Ehema damme nattan nan Elama thama. Mahinda kiyanne Niyama Kondak tiyena leader kenek kiyala pili gannama wenawa.
     
    • Like
    Reactions: RLT4U and D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ වෙජි උනත් නැතත් ඕන එකෙක්/ ආසා එකෙක්ට කන්න තියෙන්න ඕන නෙ ? අඩු මුදලට හරකා දෙන එකාගෙ යි ඌ වැඩි ගානට විකුනන එකෙයි ප්‍රශනයක් අදාල නෑ නෙ. හරකාට විතරක් ඇයි විශේෂ ? කුකුලා උනත් මරන්න ඉන්න එකෙක් නිදහස් කරන්න ඇහුවොත් කියයි උබට හොද ගානක්. (කවදාවත් උබලා අහලා නෑ නේ " මරණයට කැප උනු කුකුල්ලු නිදහස් කරන්න" )

    ජෛව විද්‍යාත්මකව මිනිසා සර්වභක්ශක සතෙක්, ආහාර ජිර්න පද්ධතිය උනත් හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒක නිසා මිනිසාට මස් කන්න එපා කියන්න බෑ.
    සත්ව කරුණාව වගෙ පෙනුනට මුන්ගෙ ඔලුවෙ වැඩ කරන්නෙ ධර්මපාල තියරිය. මුන් කරන දෙය හරි වැරැද්දක් මුං දන්නෙථ් නෑ, බහුතරය ඔහොම තමයි, උන් හැම ප්‍රශ්නෙම විසදන්නෙ ඔය විදියට. ඊයෙ මන්දාපු කැමා ත්රෙඩ් එක බලපන්කො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,624
    113
    එකමත් එක රටක
    සත්ව කරුණාව වගෙ පෙනුනට මුන්ගෙ ඔලුවෙ වැඩ කරන්නෙ ධර්මපාල තියරිය. මුන් කරන දෙය හරි වැරැද්දක් මුං දන්නෙථ් නෑ, බහුතරය ඔහොම තමයි, උන් හැම ප්‍රශ්නෙම විසදන්නෙ ඔය විදියට. ඊයෙ මන්දාපු කැමා ත්රෙඩ් එක බලපන්කො
    මොකද්ද බන් ඒ ?? එකේ ලින්ක් එකක් වැඩ කරේ නෑ නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරක් මස් ආනයනය කරද්දි හලාල් ඒවම ගේන්න පුලුවන් දැන්. ලයිෂන් තියන එවුන් කෝටිපතියො වෙයි. මෝඩ සිංහලු :lol:
     
    • Like
    Reactions: nicjosh83 and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    බුදල්මි
    සියො වැ ආමි
    සිහිගිරි බැලිමි
    බැලු බැලු බොහො ජනා
    ගී ලීයෙන් නො ලීමි

    නෑ එක්කෝ ලියමි

    මම මරන්න ඉදපු හරක් අරන් නිදහස් කරලා තියෙනවා. ඕකේ ප්‍රායෝගික ගෑටලු තියෙනවා. හරියටම වෑඩේ කරන්න වෙනවා නෑත්නම් ප්‍රශ්න වෑඩි වෙනවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කැබිනට් අනුමැතිය හම්බුන පලියට ඕක ගැසට් කරන්නෙ නති වෙන්න පුලුවන් නෙ , දැන් උබ කියපන් ඔකෙන් වෙන හොදේ මොකක්ද කියලා ??

    එකම හොදෙ ඔකෙන් ගවමස් ගෙන්නන ටෙන්ඩර් එක ඔය මහින්දගෙම එකෙක්ට දීලා සාහෙන්න ගානක් අරන් ඌව පෝසත් කරයි... ගවඝාතනය තහනම් කලා කියලා වෙන ලබ්බක් නම් වෙන්නෙ නෑ.
    math kawadawath harakmas kala ne habet munta me wage dewal hoda wenne tiyana gon kamata... dan oka nawattai kiyala tamai hitanne moda yaks tika... koti ganan hamakaraganna income eka Havanna Mahinda ge plan eka mun hure danawa. haras tika me ratin yawanna one elakiri bona ekath thanam karanna one.. mokada oya naki harak ekatu wenkota oka tahanam karanna kuwa eunta denna one gewal wala athi karagana kiyalla moda miniszsu... 😂😂😂
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    එහෙනම් ඒ සත්තුන්ටත් අයිතියක් තියෙනවා තමන්ගේ ජීවිතය තොර කිරීමෙන් වළකින්න. (කෙනෙක් විසින් තමන්ව ආහාරයට ගැනීමෙන් වළකින්න) සත්ව හින්සන පනත යටතේ මේක ආරාක්ෂා කරපු අයිතියක්.

    සත්ව හිංසන පනතේ කොහෙද තියෙන්නේ සත්තුන්ට මරල කන එකෙන් වැළකෙන්න අයිතියක් තියනවා කියල?

    ඇයි බං ඔහොම ඇත්ත වගේ බොරු කියන්නේ? :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    math kawadawath harakmas kala ne habet munta me wage dewal hoda wenne tiyana gon kamata... dan oka nawattai kiyala tamai hitanne moda yaks tika... koti ganan hamakaraganna income eka Havanna Mahinda ge plan eka mun hure danawa. haras tika me ratin yawanna one elakiri bona ekath thanam karanna one.. mokada oya naki tarak ekatu wenkota oka taham kara eunta denna one gewal wala athi karagana kiyalla moda miniszsu... 😂😂😂
    උබ කියන සමහර ඒවා හරි. හරක් පාරවල් වල පිරෙන්න ඉඩ තියෙනවා තහනම් කිරීම විතරක් කලොත්. අන්තිමට මිනිස්සු මෑරෙන්න හරක් ඈනලා. ඒ හින්දා චූන් එකට කරන වෑඩක් නෙමේ හරි හමන් ප්ලෑන් එකක් ඈතිව කරන වෑඩක් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ තහනම් කරන එක නෙමේ කරන්න ඕනේ හරක් හොරකම නවත්වන එක කරන්න ඕනේ. ඊලගට අනවශ්‍ය හරක් බෝවීම නවත්තන්න ඕනේ. මම මරන්න ඉන්න හරක් බේරන් ඈවිත් දෙන්න එවුන් නෑතිව අමු කටු කාලා තියෙනවා. සමහර සින්හල බල්ලෝ ඉන්නවා බේරන් එන හරකා ඉල්ලන් ගිහින් පස්සේ නානට විකුණනන. සමහරු ගන්න කෑමති නෑ කිරි අඩුයි කියලා උන්ගේ. අන්තිමට සෙට් වුනා දෙමල අය ඉන්න වත්තක්. අන්න ඒ මිනිස්සු නම් හොදට හරක් බලා ගන්නවා.