ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

msj79

Active member
  • Jan 5, 2010
    197
    89
    28
    ඒතකොට පිටරටින් ගේන හරක් මස් කමක් නැද්ද
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෙ තිරණය හොදයී, එත් මෙන්න මෙ ටිකටත් උත්තර දෙන්න ළමායි.
    1. කිරී, මී කිරි සහ කිරි ආශිත නිෂ්පාදන සදහා යොදාගන්නා හරක් වයසට යමෙන් පසු කරන්නේ කුමක්ද? කැලැ වලට නිදහස් කිරිම නුසුදුසු ය. මන්ද අලි මිනිස් ගැටුමට ප්‍රදාන් හෙතුවක් වන අලින්ගේ අහාර ගවයා ක දමන බව ඔබ දන්නවාද.

    2. වාර්ශිකව හර්ක් හම් බවිතා කර කරන් සම් නිෂ්පාදනය සදහා හම් ආනයනය කරනවාද. Dsi and D&d leather products made 100% sri lankan cow skin

    3. නිවාස වල ඇතිකරන හරක් වයට යමෙන් පසු කරන්නේ කුමක්ද. මෙ තිරණය සමග නිවාස වල හර්කුන් ඇතිකිරිම නතර වේ.

    4. ඉන්දියාවෙ සියලු වයසක ගවයින් බංගලාදෙස්‍යට හො මස් කිරිම තහන්ම් නැති ප්‍ර්රන්ත වෙත දක්කන අතර, අපේ ර්ටෙදි මෙයට කර්න්නේ කුමක්ද?

    සෙස්ස පස්සට
     
    • Like
    Reactions: NetVampire

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    ම්කත් කියවන්න

    Taking this situation into consideration, the Cabinet of Ministers granted the approval to implement the following proposals tabled by the Prime Minister:

    Taking immediate necessary actions to amend the Animal Act No.29 of 1958, the cattle slaughter Ordinance No.09 of 1893 and other related laws and regulations passed by the local authorities regarding cattle slaughter which are currently in force the country.

    Taking immediate necessary actions to import the required meat and provide it at a concessionary price for the people who consume beef.

    Implementing a suitable programme for ageing cattle which cannot be used effectively for agricultural purposes.

    Banning of cattle slaughter in the country with immediate effect subjected to taking such measures.


    http://www.adaderana.lk/news/67603/cabinet-approval-to-ban-cattle-slaughter-in-sri-lanka
     
    • Like
    Reactions: castellain

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Thanks.gif
     
    • Like
    Reactions: castellain

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ලොකු ෆාම් වල කෘතිම සින්චනය කරන කතාව ඇත්ත. ඒත් ගැහැනු සත්තු විතරක් උපද්දවන්න තාක්ෂණයක් තාම ලෝකෙ හොයාගෙන නෑ. අඹේවෙලත් කරන්නෙ පැටව් මරණ එක

    ඒකනේ බං, එහෙම පැටියාගේ gender එක මාරු කරන සිස්ටම් එකක් තිබ්බ නම් එළදෙනුන්ට කලින් අපේ ගෑනු ඕක කරනවා :rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පනත් හා නීතිරීතීන් සංශෝධනය කිරීම ඇතුළු යෝජනා 03ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය
    මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එමඟින් හෙතෙම ඉල්ලා ඇත්තේ, ගව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන හෝ ඝාතක ආඥාපනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම නොපමාව සිදු කරන ලෙසයි.



    එසේම ගව මාංශ පරිභෝජනය කරනු ලබන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනයට හා සහන මිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගැනීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදාගත නොහැකි වයස්ගත තත්වයට පත්වන ගවයන් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සිය යෝජනාව මගින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත. ඒ අනුව මෙම යෝජනා 03 ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ගව ඝාතනය තහනම් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29)දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ "ගව ඝාතනය සම්බන්ධයෙන් තිබෙන පනත් සංශෝධනය කර විද්‍යානුකූලව පියවර ගන්නවා" යනුවෙනි.

    -නිදර්ශි වික්‍රමසිංහ-
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අවුලක් නෑ බං , අනෙක් මිනිස්සු හරක් කියලා හිතාගෙන තමයි උඹ වගේ කකුල් දෙකේ බත්කන හරක් වැඩකරන්නේ , අපි ඒක දන්නවා . අපිට පුළුවන් උඹලට කන්න දෙයක් විතරයි ඒ උනාට බුද්ධිය දෙන්න බෑනේ , ඕවා ඉතින් උඹලා ගිය ආත්මවල කරපු පවු තමයි බං
    අහෝ දෙවියනේ 😀
    ඔව් උබ කඩේ යන සැරටම පේනවා බොහොම හොඳ බුද්ධිමතෙක් කියලා . උබල වගේ හරක් ටිකක් ඉන්න කන් JVP එකට අබ සරණයි 🤣👍🤣🤣
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අහෝ දෙවියනේ 😀
    ඔව් උබ කඩේ යන සැරටම පේනවා බොහොම හොඳ බුද්ධිමතෙක් කියලා . උබල වගේ හරක් ටිකක් ඉන්න කන් JVP එකට අබ සරණයි 🤣👍🤣🤣
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අහෝ දෙවියනේ 😀
    ඔව් උබ කඩේ යන සැරටම පේනවා බොහොම හොඳ බුද්ධිමතෙක් කියලා . උබල වගේ හරක් ටිකක් ඉන්න කන් JVP එකට අබ සරණයි 🤣👍🤣🤣
    මේ ඉන්නෙ කිරියෙ ඉන්න එළ ගවයො දෙන්නා. :lol:
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ගවමස් පිටරටින් ගෙනැත් තම්බි යන්ට කන්න කියමු තම්බි සල්ලි රජයට අදින්න හොඳම vadak
    සිංහල බෞද්ධ කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතිය ට ova තේරෙයි ද මන්දා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,793
    113
    දෙහිවල
    ගවමස් පිටරටින් ගෙනැත් තම්බි යන්ට කන්න කියමු තම්බි සල්ලි රජයට අදින්න හොඳම vadak
    සිංහල බෞද්ධ කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතිය ට ova තේරෙයි ද මන්දා

    ජය හින්ද්
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ගවමස් පිටරටින් ගෙනැත් තම්බි යන්ට කන්න කියමු තම්බි සල්ලි රජයට අදින්න හොඳම vadak
    සිංහල බෞද්ධ කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතිය ට ova තේරෙයි ද මන්දා
    Rajayata gannawa nam kamak naha ban marai golayoi eaketh comis gahaida dannaha. Habai karana reddak Ikmanatama kara nam hari nikan raganne nathiwa.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Hodai ehema karanavanam eth podi case ekak tiyenava , harak population wadi wela un wadipura kanna puluwan kama jathi eken eco balance eka nathi wenna puluwan long term. (Mama harak mas kanne na)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඇයි බං හරක් විතරක් කුකුලෝ, මාළු පව් නැද්ද? ඉන්දියන් ගොම්බෙටි වෙන්න එපා බං උබලා බෞද්ධ වෙයන්..