ගව මුත්‍රා පානය දිය වැඩියාවට හොඳයිලු

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ගව මුත්‍රා පානය දිය වැඩියාවට හොඳයිලු






















    ඉන්දියා ජාතික ජයිරම් සින්ග්හල්ගේ ගව මඩුව ඉදිරිපස පොදි කමින් සිටින පිරිසකි.ඔවුන් අත කෝප්පය.සියලූ දෙනාම සිටින්නේ ගව මඩුවේ සිටින ජයිරම්ට අයත් එළදෙනුන් ළගය. එක් එළදෙනක් මුත‍්‍රා කිරීමට පටන් ගනී.සියලූ දෙනා එක පොදියට පොරකමින් එම මුත‍්‍රා තම තමන්ගේ අත ඇති කෝප්පයට පුරවා ගැනීමට තැත් කරති.​


    තවත් එකියක වලිගය උස්සා සැරසෙන්නේ මුත‍්‍රා කිරීමටය.පළමු වර කෝප්පය පුරවා ගැනීමට නොහැකි වූ සියලූ දෙනා දැන් එතැනය.

    කෙසේහෝ කෝප්පය එළදෙනුන්ගේ මුත‍්‍රා වලින් පුරවා ගත් පසු මෙම පිරිස කරන්නේ ඒවා පානය කිරීමයි.එළදෙනුනේග් මුත‍්‍රා පානය කිරීමෙන් නිරෝගී සුව ලැබෙන බව ඔවුහු විශ්වාස කරති.

    ‘‘අපි මෙතැනට එකතු වන්නේ අවුරුදු 12 ක පමණ පෙර සිට උදේ පාන්දර අපගේ පළමු රාජකාරිය තමයි මේ එළදෙනුන්ගෙන් ලබා ගන්නා මුත‍්‍රා කෝප්පයක් පානය කිරීම‘‘ ගව මඩුවේ හිමිකරු ජයිරම් පවසයි.

    ජයිරම් පවසන ආකාරයට ඔහුගේ දියවැඩියා රෝගයත් මේ මුත‍්‍ර පානයන් නිසා දැන් සුවපත් වී තිබේ.

    ‘‘මගේ දියවැඩියා රෝගය දැන් නැහැ.දියවැඩියාව විතරක් නොවේ පිළිකා තිබෙන අය පවා මෙතැනට එනවා.ඔවුනුත් සුවපත් වෙලා තිබෙනවා‘‘ ඔහු කියයි.

    එළදෙනුන්ගේ මුත‍්‍ර පානය කිරීම දැන් ඉන්දියාව පුරා ක‍්‍රමයෙන් ව්‍යාප්තව යමින් පවතින පුරුද්දක් වී තිබේ.මැදහත් මතධාරීන් පවසනුයේ මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව හින්දු ආගමික නායකයින්ගේ බලපෑම බවයි.

    මුත‍්‍ර බොනවායැයි කියා ඕනෑම එළදෙනකුගේ මුත‍්‍ර පානය නොකළ හැකි අතර ඒ සදහා එළදෙන කිසිදිනෙක දරු උපතක් සිදුනොකළ සත්ත්වයෙකු විය යුතු අතර මුත‍්‍ර ලබා ගත යුත්තේද ඉර නැගෙන විටය.

    ජයිරම්ගේ මිළග උත්සාහය මුත‍්‍රා වලින් ආර්ථික වාසියක්ද ලගා කර ගැනීමයි.

    ‘‘හොද ඉල්ලූමක් තිබෙනවානේ.මම හිතන් ඉන්නේ මුත‍්‍රා බෝතල් කරලා විකුණන්න.බොහෝ පළාත් වල මෙය කෙරෙනවා.දන්තාලේප,සබන් ආදියත් හදන්න අදහසකුත් තිබෙනවා‘‘ ඔහු පවසයි.


    34%2872%29.jpg


    36%2860%29.jpg

    37%2859%29.jpg



    SOURCE > සිංහයා රීඩර්
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    muthra wala gunayak thiyena bava Ayurvedaya piligannava.Onama ledak suwa vimata gunai. Cancer, Diabetic, Sarrpa visa, adhi godak ledavalata Muthra gunai. Scientifically reason ekak thiyenava. Apa sariraye thiyena vadipura Hormone, Prathideha, Ensima, Vadiyen thiyena proteins, Muthra samaga pita venava. Eva bivvama anivarryen gunayak labenava.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුත්‍රා කිව්වා ගමන් ඔක්කොම කට ඇඹුල් කර ගන්නේ හරි සුද්ද වන්තයෝ වගේ නේ
    හැම මිනිහෙක් ඇතුලෙම ඔයිට වඩා ජාරාව තියෙනවා
    ඒ අතින් ගත්තම සතාව නොමරා උගේ හුජ්ජ හරි බොන එකට පින් දෙන්න ඕනේ indian ගොන්නුන්:P
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    uba vihilu karanava ne

    sirawata yako.

    The Red Bull energy drink has an ingredient known as taurine, which is claimed to be present in bull semen and urine. However, the type of taurine used in energy drinks is not by any chance a by-product of bull's testicles; it is an artificially made substance.


    artificial hadanawata wada ungen ganna eka lesi :D
     
    • Like
    Reactions: rRASHENTHA