ගස්ගෙඩි කාපියව් ගුපියනේ

Zelus

Active member
  • Oct 6, 2022
    64
    108
    33
    අද මොකෙක්හරි ඇවිත් ආතල් දෙනවද කියලා බලන්න දැම්මා ජාතිකේ අද්රුශ්යමානෙ, ඇමරිකාවෙ නාකි අකවුන්ටන් කෙනෙක් ඇවිත් කියනවා අද ආවෙ මිනිසුන්ගේ ආහාර රටාව ගැන මිත්යා විශ්වාස ගැන කියන්න, මනුස්ස ශරීරය හැදිලා තියෙන්නෙ ශාක ආහාර වලට විතරයි මස් මාලු කාලා වැඩක් නෑ කියලා.
    මස් මාලු බිත්තර ගනන් වැඩිවෙලා මිනිස්සුන්ට හාල් මැස්සෙක්වත් කාගන්න බැරි තරමට ආර්තිකෙ පිරිහුනාම වෙනදා කපුවො කට්ටඩි ගෙන්නලා ඒවා ගෙන කතා කරන වැඩසටහනට අද මොකෙක්දෝ පකෙක් ගෙන්නලා ,වැඩසටහන විකුර්ති කරලා මිනිස්සුන්ව බ්රේන්වොශ් කරන්න දගලන විදිය බලපන්. පකේ ජාතික
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕවා විශ්වාස කරන බයියොයි ටොයියොයි ඉන්නවා. ඒ හින්දා ඉතින් හාමුලාට බය වෙන්න දෙයක් නෑ.. පොල් මද කාලා ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: Zelus

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    rabbit eating GIF
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අද මොකෙක්හරි ඇවිත් ආතල් දෙනවද කියලා බලන්න දැම්මා ජාතිකේ අද්රුශ්යමානෙ, ඇමරිකාවෙ නාකි අකවුන්ටන් කෙනෙක් ඇවිත් කියනවා අද ආවෙ මිනිසුන්ගේ ආහාර රටාව ගැන මිත්යා විශ්වාස ගැන කියන්න, මනුස්ස ශරීරය හැදිලා තියෙන්නෙ ශාක ආහාර වලට විතරයි මස් මාලු කාලා වැඩක් නෑ කියලා.
    මස් මාලු බිත්තර ගනන් වැඩිවෙලා මිනිස්සුන්ට හාල් මැස්සෙක්වත් කාගන්න බැරි තරමට ආර්තිකෙ පිරිහුනාම වෙනදා කපුවො කට්ටඩි ගෙන්නලා ඒවා ගෙන කතා කරන වැඩසටහනට අද මොකෙක්දෝ පකෙක් ගෙන්නලා ,වැඩසටහන විකුර්ති කරලා මිනිස්සුන්ව බ්රේන්වොශ් කරන්න දගලන විදිය බලපන්. පකේ ජාතික
    Thawa tikakin whucana ekath saththu witharai karanne kiyayi buddagame meat kanne epa kiyala na bamunu matha thama
     
    • Like
    Reactions: Zelus

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,554

    ඉස්සර මස්මාලු කිරි බිත්තර ඕනේ නැහැ කැඳ බොන්න කිව්වේ GMOA පාදඩදෙනිය තක්කඩියා. දැන්නම් පේන්න නැහැ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං උෟ වෙජිටේරියන් වෙන්න අැති..අැයි වෙජිටේරියන් සුද්දො ඵහෙම නැතෙයි??🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,453
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර මස්මාලු කිරි බිත්තර ඕනේ නැහැ කැඳ බොන්න කිව්වේ GMOA පාදඩදෙනිය තක්කඩියා. දැන්නම් පේන්න නැහැ
    මිනිහ චොර උනා දැන් මිනිහ ලගට ලෙඩ්ඩු එන්නෙට් නෑ.
     
    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    Thawa tikakin whucana ekath saththu witharai karanne kiyayi buddagame meat kanne epa kiyala na bamunu matha thama
    ow lamai hadanna epa kiyane ekane
    ආන්ඩුවේ හොරණෑව කට උඩ දාගෙන බලන generation එකකුත් ඉන්නවා 🙁
    bai daruwo
    මිනිහ චොර උනා දැන් මිනිහ ලගට ලෙඩ්ඩු එන්නෙට් නෑ.
    bayyo yai hitiyanam
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මස් මාළු එළවලු පලතුරු අවම විදිහට සකස් කරන එක තමයි ඇගට හොදම කියල මම අහල තියනවා. මස් මාළු බිත්තර අවශ්යමයිනේ බන්. මේවා විශ්වාස කරන උන් පිළිපදින්න ගියෝත්නම් ඉස්ගේඩියෝ වගේ සෙට් එකක් ඉතුරු වෙයි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මස් මාළු එළවලු පලතුරු අවම විදිහට සකස් කරන එක තමයි ඇගට හොදම කියල මම අහල තියනවා. මස් මාළු බිත්තර අවශ්යමයිනේ බන්. මේවා විශ්වාස කරන උන් පිළිපදින්න ගියෝත්නම් ඉස්ගේඩියෝ වගේ සෙට් එකක් ඉතුරු වෙයි.
    දැනටම ලන්කාවෙ ඉන්න උන් සුපිරි මන්දෙයො, මොලෙ තියෙන උන් සුද්දගෙ කාලෙ ඉන්දන් රටෙන් ගිහීහින් ගිහින් ඉතිරි වෙලා ඉන්නෙ මන්දෙයො සෙට් එක,

    මොලෙ තියෙන උන්ට එක්කො ලමයි නැ, එක්කො උන් රට යවලා,, මාත් තම බැදලා නෑ, මම ඉගෙන නොගත්තාට පොඩ්ඩක් ශෙප්, මගෙ ලෙවෙල් එකෙ ඔලුව තියෙනෙ කෙල්ලො ඔක්කොම හෙන උගත්, උන් මගෙ එකක එන්නෙ නෑ, ඉන්න ගොන් හැත්ත එක්කෙ දෙයක් කතා කරන්නවත් බැ. මොලෙ කචල්, කටින් කෙල බෙරෙන්නෙ නැති එක විතරයි, හම්ම මොන්ගල් කෙල්ලො ඉන්නෙ,, උන් එකෙක් එක්ක ලමයෙක් හැදුවොත් උත් මන්දයෙක් වෙනවා,
     
    • Like
    Reactions: ලොකු bhai