තමා විසින් ගස් බදින ලද පුද්ගලයා පොලීසියට පැමිණිල්ලක් කළහොත් ඒ මොහොතේම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
අද (2010. 08. 05) කිරිබත්ගොඩ නගරයේ තමාට පක්ෂව පැවැති විරෝධතාවයකදී අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා ගස් බැදීමට ලක්වූ සමෘද්ධි නිලධාරියාට ගැටලුවක් නැතිනම් අනෙකුත් පුද්ගලයන්ට ඇති රුදාව කුමක්දැයි ප්‍රශ්න කළේය.
තමන්ට එරෙහිව පැවැත්වෙන විරෝධතා සදහා ගස් බැදීමට ලක්වූ නිලධාරියාවත් සහභාගී නොවන බවත් එම විරෝධතා මනමාලයා නොමැති මගුල් ගෙයක් වැනි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මර්වින් සිල්වා මහතා විසින් ගස් බැදීමට ලක්කළ සමෘද්ධි නිලධාරියාට මර්ණ තර්ජන එල්ලවී ඇති බව අප මීට පෙර වාර්තා කළේය. ඔහු මේවන විට සිය නිවසෙන් බැහැරව සිටින බවද අප වාර්තාකරු පවසයි.
(උපුටා ගැනීම ලංකා තෘත් වෙබ් අඩවිය)
කෙනෙක් ඔහුගේ ක්‍රයාව අනුමත කරද්දී තවකෙක් එය අනුමත නොකරයි,
මාගේ පුද්ගලික හැගීම දෙපසටම දොලනය වන්නකි එක අතකින් ඔහු කල දෙය හරිය මක්නිසාද ලංකාවේ රාජ්‍ය නිලධාරින් පල් හොරැ නිසාත් ඔවුන් හැම වැඩක්ම මග අරින නිසාත්ය ඔවුන් පඩි ගන්නේ නිකන්ය,
එය අනුමත නොකරන්නේ, එය යල් පැනගිය දඩුවම් ක්‍රමයක් නිසාත්, එය ඔහුගේ චන්ඩි කම ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සහක් යන්න හැගෙන නිසාත්ය,
තව දෙයක් වන්නේ ඔහු සුලු ජාතිකයෙක් වීමත් එය ජාති භේදය ඇති වීමට හේතුවක් විය හැකි නිසාත්ය