ගස්බැදීම

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තමා විසින් ගස් බදින ලද පුද්ගලයා පොලීසියට පැමිණිල්ලක් කළහොත් ඒ මොහොතේම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
    අද (2010. 08. 05) කිරිබත්ගොඩ නගරයේ තමාට පක්ෂව පැවැති විරෝධතාවයකදී අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා ගස් බැදීමට ලක්වූ සමෘද්ධි නිලධාරියාට ගැටලුවක් නැතිනම් අනෙකුත් පුද්ගලයන්ට ඇති රුදාව කුමක්දැයි ප්‍රශ්න කළේය.

    තමන්ට එරෙහිව පැවැත්වෙන විරෝධතා සදහා ගස් බැදීමට ලක්වූ නිලධාරියාවත් සහභාගී නොවන බවත් එම විරෝධතා මනමාලයා නොමැති මගුල් ගෙයක් වැනි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් මර්වින් සිල්වා මහතා විසින් ගස් බැදීමට ලක්කළ සමෘද්ධි නිලධාරියාට මර්ණ තර්ජන එල්ලවී ඇති බව අප මීට පෙර වාර්තා කළේය. ඔහු මේවන විට සිය නිවසෙන් බැහැරව සිටින බවද අප වාර්තාකරු පවසයි.
    (උපුටා ගැනීම ලංකා තෘත් වෙබ් අඩවිය)

    කෙනෙක් ඔහුගේ ක්‍රයාව අනුමත කරද්දී තවකෙක් එය අනුමත නොකරයි,
    මාගේ පුද්ගලික හැගීම දෙපසටම දොලනය වන්නකි එක අතකින් ඔහු කල දෙය හරිය මක්නිසාද ලංකාවේ රාජ්‍ය නිලධාරින් පල් හොරැ නිසාත් ඔවුන් හැම වැඩක්ම මග අරින නිසාත්ය ඔවුන් පඩි ගන්නේ නිකන්ය,

    එය අනුමත නොකරන්නේ, එය යල් පැනගිය දඩුවම් ක්‍රමයක් නිසාත්, එය ඔහුගේ චන්ඩි කම ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සහක් යන්න හැගෙන නිසාත්ය,
    තව දෙයක් වන්නේ ඔහු සුලු ජාතිකයෙක් වීමත් එය ජාති භේදය ඇති වීමට හේතුවක් විය හැකි නිසාත්ය

     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඒකවනම් ගස් බඳින්න ඕන ඇඳුම් නැතුව....ලැජ්ජ නැති මේ සත්තුන්ටත් මිනිස්සු ඡන්දෙ දුන්න නේ.. ඡන්දෙ දුන්න ඈයොන්වත් මූත් එක්කම ගස් බඳින්න ඕන.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒකවනම් ගස් බඳින්න ඕන ඇඳුම් නැතුව....ලැජ්ජ නැති මේ සත්තුන්ටත් මිනිස්සු ඡන්දෙ දුන්න නේ.. ඡන්දෙ දුන්න ඈයොන්වත් මූත් එක්කම ගස් බඳින්න ඕන.

    ඔයාගේ කතාව අනුමත කරන්න බෑ සහෝ
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    වෙන්න පුලුවන්...මිනිහ හොඳ වැඩත් කරනව..මගෙත් යාළුවො ගොඩක් ඉන්නව ඒ පැත්තෙ..ගොඩක් හොඳ කියනව..
    ඒත්..." ඔවා දෙනු පරහට, තමා සම්මතයෙහි පිහිටා සිට" කියල කියනවනෙ...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ මිනිස්සු පොදු වැඩ වලට කොහොමත් පස්ස ගහනව, ගස් නොබැද වැඩ ගන්න ලංකාවෙ අයගෙන් අමාරැයි
     

    Similar threads