ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2016

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තරගය අද දවල් 12 ට අවසන් උනා දිනපු කෙනා සහ ගස්ල්බු ගෙඩියේ ඇට ගනන හෙට දිනයේ කියනවා :yes:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    තරගය අද දවල් 12 ට අවසන් උනා දිනපු කෙනා සහ ගස්ල්බු ගෙඩියේ ඇට ගනන හෙට දිනයේ කියනවා :yes:

    ela ela
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න තරංග අවසානයට ඇවිත් ගස්ලබු ගෙඩිය විවුර්ත කර බලන මොහොතයි මේ..

    පොරොන්දු උනා වගේම තරංග අවසානයේදී අපි ඔයාලට ගස්ලබු ගෙඩිය විවෘත කර බලන්න Key එක ඉදිරිපත් කරනවා..

    ගස්ලබු ගෙඩියේ තිබුනේ ඇට 104 යි
    ඔයාලට පුළුවන් මේ Key එක භාවිතා කරලා පලවෙනි පොස්ට් එකේ විදිහට ගිහින් ගස්ලබු ගෙඩිය විවෘත කරලා තියෙන ඇට ගනන පරික්ෂා කරන්න.


    EKAwurudu_2016_BM

    තරගය ජයග්‍රහනය කරපු කෙනා දැන ගන්න මේ ත්‍රෙඩ් එකට යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1736630