ගනන් එහා මෙහා වෙනවා තොග දැන් 40යි 30 ට නම් යන්නෙම නැ කොටු දෙකක් තියෙනවා තව මාස 2ක් 3ක් යනකම තියෙයි කොල්ලෝ දෙන්නෙක්ගේ , දිගටම ගන්නවානම් අඩු කරගන්න පුළුවන් වෙයි dan gana adu wela neda.kaden eye gattha rs 60/= 1kg.