ගස්ලබු තොග වශයෙන් විකිනීමට ඇත

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ගනන් එහා මෙහා වෙනවා තොග දැන් 40යි 30 ට නම් යන්නෙම නැ කොටු දෙකක් තියෙනවා තව මාස 2ක් 3ක් යනකම තියෙයි කොල්ලෝ දෙන්නෙක්ගේ , දිගටම ගන්නවානම් අඩු කරගන්න පුළුවන් වෙයි

    dan gana adu wela neda.kaden eye gattha rs 60/= 1kg.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    pahu giya dawasa wala 160 tibuna ban dan thma adu
    මෙහෙ කට්ටිය දඹුල්ලට දැම්මා දැන් මාර්කට් දන්නේ නැ . මාර්කට් එකේ නම් මේ දවස්වල 20යි තොග යන්නේ . එත් ඒවා තැලිලා අනම් මනම් වෙනවා .
     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    සතියකට ගස් ලබු 1500kg gannawa. long and short. oyage gana kiyanna. kohatada transport denna haki kiyanna.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සතියකට ගස් ලබු 1500kg gannawa. long and short. oyage gana kiyanna. kohatada transport denna haki kiyanna.

    30යි දඹුල්ලට නොමිලේ එතනින් එහාට බට්ටාගේ ගාන කතා කරගමු