ගස්ලබු Help

Mama Pora

Member
May 27, 2014
182
11
0
අද අර තඩි රතු ගස් ලබ්බක් ගෙනත් කැවා මෙලෝ රහක් නැ නේ,ඉස්සර ගස්ලබු පොඩි හරිම රහයි,මේ ලොකු ගස් ලබ්බෙ ඇති ලබ්බක් නැ වතුර විතරයි,මෙක පිටරටින් එන එකක්ලු,අර ලංකාවේ එක තමා රහ,එ ලංකාවේ ප්‍රභෙදය නැද්ද දැන්,ඉස්සර අපේ වත්තෙ තිබ්බා එ ගහ නැ දැන්.
 

sika2

Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    වියලි කලාපේ හැදෙන ගස්ලබු තමයි මචන් හොඳට රහ.ඔය ඇඹිලිපිටිය පැත්තේ ඒවා එහෙම රහයි. තෙත් කලාපේ හැදෙන පලතුරුවල වතුර ගතිය වැඩියි.