ගස් වල අංක ලියන්න හොද තීන්ත

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පොල් ගස් වල අංක ලියන්න හොද තීන්ත වර්ගය ?

    (කහ පාට කොටුවක් ගහල ඒක ඇතුලේ අංක ලියන්න)
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    d5c05f8b78894f9435cfb699ae880db23fadc81d.jpg


    Wood Care ALL-IN -1 Water based​

     
    • Love
    Reactions: NRTG and Candid-B

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    කදං පනුවලු නේද පොල් කුරුමිනිය වෙන්නෙ

    මාත් මේ ළගදි කිරියෙන් තමා දැනගත්තෙ
    කුරැමිනි වර්ග 2ක් ඉන්නවා. කලු ,,,රතු..
    දෙගේල්ලොම පොල් වලට හානි කරනවා. රතු එකා තමා අමාරැකාරයා. දෙන්නගෙම ජීවනචක්‍රයේ අවස්තා 4 ක් තියනවා. 1 බිත්තර 2 කීටයා 3 පනුවා 4 කුරැමිනි⁣යා...