ගස් වල අතු, කොළ, ගෙඩි

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    anith ayage idam walata ena ekai,Parata awilla thiyena ekatai monada ban thiyena Rules.

    Mama nam kiyanne Damage unoth owner gewanna oni widiyata rules hadenna oni kiyala.

    Parawal ainei,idam wala මායිම් walai gas wawana cariyange ammata hkkawanna oni..

    Jiwath wenna oni .thawa manussayanta karadara nowi .ekata moko pke agam nam hondata adahanawa wage inne .pansal ,palli wala monada ban kiyanne ?

    Ubalageth gewal wala maha un ohoma nam untath oya tika thama .. simply kalakanni apathayo
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    කියලා කපව ගන්න ගනිං. අපේ එහා ගෙදර එකා කොස් ගහ කැපුවා අපිට කරදරයි කියලා. අපේ පාරට වරකා වැටෙනවා මිනිස්සු ලිස්සනවා කියලා. ඌට උවමනාව තිබ්බෙ ගහ කපලා විකුණගන්න.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    කියලා කපව ගන්න ගනිං. අපේ එහා ගෙදර එකා කොස් ගහ කැපුවා අපිට කරදරයි කියලා. අපේ පාරට වරකා වැටෙනවා මිනිස්සු ලිස්සනවා කියලා. ඌට උවමනාව තිබ්බෙ ගහ කපලා විකුණගන්න.
    Kohe kapannada ban para digatama ehemai.aluth wahanayak gennath ba .lol
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඕවා කපාගනින් කතා කරලා...මම දන්න තැනක ඕක නැවතුනේ උන්ම කපාකොටාගෙන
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පාරකට හෙවනක් වැටිලා තියනවා නම් යන එන කෙනෙකුට වාසි වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්
    කතා කරලා විසඳගන්න