ගහක_මල් පිපිලා_පිපෙන්නේ

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි

නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම්...

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි


නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි


ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම්...
Last edited: