ගහක මල් පිපිලා පිපෙන්නේ

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ගහක_මල් පිපිලා_පිපෙන්නේ

    :yes:


    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි:yes::yes:
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි:yes::yes:


    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම්...
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    image.jpg