ගහනවෝ...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ග්‍රීස් යකා කියන්නෙ මානසික ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට , උන් ගොඩක් ඉස්සර ආවේ , දැන් මේ වෙන්නේ සම්පූර්ණයෙන් දේශපාලන පටලැවිල්ලක්, මිනිස්සුන්ව අවුස්සල තියල රාජ්‍ය තන්ත්‍රය අස්ථාවර කරන්න හදන්නේ. කින්නියා , මඩකලපුව සිද්ධ වෙච්ච දන්නව ඇතිනේ,හමුදාවත් මේකට සම්බන්ධ කරන්න හැදුවා. තව අහිංසක පැදුරු වෙළෙන්දො දෙන්නෙක්ව මරලා දැම්මා. මොනවද මේ විකාර , එහෙම එකෙක් ඇල්ලුවනම් පොලීසියට බාරදෙන එකයි කරන්න ඕන ,මෙහෙම ගහන්න අයිතියක් කාටද දීල තියෙන්නේ, සමහර විට මේ ගුටිකන්නෙත් අසරණයෙක් වෙන්නත් පුලුවන් , එහෙම නැත්නම් ඉස්සල්ලා කිව්ව වගේ මානසික ප්‍රශ්න තියෙන පුද්ගලයෙක්. ඔය අතර හොරුත් එනවා , ඉතින් හොයන්න අමාරුයි එහෙම එකෙක්ට ගහල හරියනවද? අනේ මන්ද අපේ එක එක පළාත්වල ඉන්න උන් ඔලුව හොද නෑ
     
    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ

    :yes::yes::yes:අමුලික ඇත්ත මචං:yes::yes::yes:
     
    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    කොහෙ හරි ඉන්න මනුස්සයෙක්ව අල්ලගෙන තිරිසනෙක්ට වගේ ගහනව. ඌ වැරැද්ද කලාද නැද්ද හරියට දන්නෙත් නෑ. වැරද්දක් කලත් ඔහොම මනුස්සයෙක්ට සලකන එක මනුෂ්‍යත්වයට නිගාවක්. කාලකණ්නි....
     
    uditha224

    Well-known member
  • කොහෙ හරි ඉන්න මනුස්සයෙක්ව අල්ලගෙන තිරිසනෙක්ට වගේ ගහනව. ඌ වැරැද්ද කලාද නැද්ද හරියට දන්නෙත් නෑ. වැරද්දක් කලත් ඔහොම මනුස්සයෙක්ට සලකන එක මනුෂ්‍යත්වයට නිගාවක්. කාලකණ්නි....

    සම්පුර්ණ ඇත්ත....:yes: මිනිහ වැරදි කල හෝ නැතා කරන්න ඕන වැඩ පිළිවෙලක් තියෙනවා, එකෙන් පිටයනවා කියන්නේ හරි අපරාධයක්.....:shocked::shocked: