ubalage nam monada daal thiyenne
ලොකු එවුංගෙ වේගෙ අඩුයි බං. චූටි එවුං වේගෙං යනවා. ඒ නිසා බේරෙන්න පුළුවන්. Space එක ඔබපුවාම අපි දෙකට කැඩෙනවා. එතකොට වේගෙං යනවා. හැබැයි ටික වෙලාවකිං ආය හා වෙනවා. W අකුර ඔබලා බර අඩු කරගත්තෑකි. එතකොට 10ක කෑල්ලක් එලියට විදිනවා.
මන් දීගේන ගියේ නෑ බන් මගේ පාඩුවේ උලා කාගෙන හිටියා ඩිස්ප්ලේ එකෙන්
බාගෙක විතර සයිස් එකෙක් ආවනේ බන් කොහේ දුවන්නද
මවුස් කර්සර් එකෙන්. Space එකෙං දෙකට කැඩෙනවා. හැබැයි අඩු තරමෙ 40ක් වත් බර වෙන්න ඕනෙ.mokenda ban ehata mehta yanne,, arrow key walinda?
ටීම් විදියට එන්න බෑ. හැබැයි ටීම් විදියට සෙට් වෙලා ගේම් දෙනවා ගොඩක් උං. උං බර (W) Share කරගන්නවා.ටීම් විදිහට එන්නේ කොහොමද

ලංකාවෙ කියලා අඳුරගන්න පුළුවන් නමක් දාපල්ලා. Skin වලට වහ වැටිලා, Facebook, Nasa, Wajak කිය කිය ගහන්න එපා. එතකොට අඳුරගත්තත් ටික වෙලාවකිං හොයාගන්න බැරිව යනවා ඒ නම තියන වෙන එකෙක් ආව ගමං.ubalage nam monada daal thiyenne
පකයා කියලා බෝලයක් යයි ගිලින්න එපා හොඳේ !!!



මොකටද බං නිකං ඇඟේ ලේ පුච්චගන්නෙ. බලපංකො මේක කොච්චර සංයමයකිං ගහන්න පුළුවන්ද? අනික තව වාසි ගොඩක් තියනවා. Install කරන්න ඕන නෑ, Hard එකේ ඉඩ යන්නෙ නෑ, ලොකු perfomance තියන PC ඕන නෑ. එක දිගට ගහන්න ඕන නෑ, Refresh වෙන්න ගහන්න පුළුවන්. etc....මොනවද බන් මේ game ද? witcher 3 හරි GTA V හරි ගහපන් කෝ.
ජොසී;18500664 said:මොකටද බං නිකං ඇඟේ ලේ පුච්චගන්නෙ. බලපංකො මේක කොච්චර සංයමයකිං ගහන්න පුළුවන්ද? අනික තව වාසි ගොඩක් තියනවා. Install කරන්න ඕන නෑ, Hard එකේ ඉඩ යන්නෙ නෑ, ලොකු perfomance තියන PC ඕන නෑ. එක දිගට ගහන්න ඕන නෑ, Refresh වෙන්න ගහන්න පුළුවන්. etc....
මාත් යුරෝපා ගහන්නෙ.Europe server එකේ ගහමුකො බං, asia server පට්ට slow නෙ
ඇයි බං???
යුරෝපා Server එකට වරෙං. Play Button එකට දකුණු පැත්තෙං තියන Button එක ඔබලා, Region එක මාරු කරපං Europe කියලා.KOHOMADA TEAM EKAK SET WENNE KATHA WELA GHAMU
Server එක වෙනස් කරන්න. අපිට Default හම්බෙන Server එක හිර වෙනවා මේ වෙලාවට.Game eka hira wenawane.
lankawe kawurwath nahane
FFA da TEAM da play karanna oni?
ජොසී;18500720 said:ඇයි බං???
යුරෝපා Server එකට වරෙං. Play Button එකට දකුණු පැත්තෙං තියන Button එක ඔබලා, Region එක මාරු කරපං Europe කියලා.
Mode එක FFAම ගහමු. පස්සෙ දවසක Experiment ගහමු.


එළ. තමන්ගෙ නම ඉස්සරහිං [LK] කියලා ගහන්න.sri lanka කියල team සෙල්ලම් කරමු