ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අඩෝ සිරාවටම මටත් ඒක දැං තමා මීටර් වුනේ. :(
    එක server එකේ ගේම් ගොඩක් දුවනවා.
    Server එක මාරු කරගෙන කරගෙන යනකොට, එක එක නම් වැටෙන්නෙ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Advance Tips

    මං එහෙනම් අවසාන වශයෙන් පොඩි advance tips ටිකක් දෙන්නම්.
    කොල පාට දැති තියන බෝල
    අර කොල පාට දැති තියන බෝල තියෙන්නෙ, ඒවා තියෙන්නෙ පොඩි එවුංට පරිස්සම් වෙන්න. පොඩි එවුංට ඒවා මැද්දෙං ගියහැකි. ලොකු එකෙක් ගියොත්, කෑලි 10කට විතර කැඩෙනවා. ඒ නිසා, කොල පාට දැති තියන බෝලෙට වඩා ලොකු වුනාම, ඒවා මැදිං යන්න හදන්න එපා.
    ආක්‍රමණය
    තමාගෙ බෝලෙට වඩා බාගෙකටත් වඩා පොඩි එවුං පස්සෙං පන්නලා, ලොකු එවුං නැති හරියකදි ගොදුරු කරගන්න. Space එක ඔබද්දි දෙකට කැඩෙන්නෙ, එක කෑල්ලක් මවුස් pointer එක පැත්තට විසි කරලා, ඒ නිසා mouse pointer එකෙං target කරන්න පුළුවන්.
    කොල පාට දැති තියන බෝල වලිං පහර දෙන හැටි.
    කොල පාට දැති තියන බෝල වලට W 3,4ක් ගහලා පුරවපුවාම, ඒක පුපුරලා ඉස්සරහට විසි වෙලා අළුත් එකක් හැදෙනවා. ඔයාට වඩා ලොකු එකෙක්ට පහර දෙන්න හොඳම ක්‍රමය තමා ඒක.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ජොසී;18501039 said:

    aye loku ungen berenna dathi roda laga karaki kari innawa
    :rolleyes: lagin awith bayata maaru wenawa...dathi roda 2k maddata wela camp paarak diila podi un gilinawa :P
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Experimental Mode ගහද්දි, පොඩි පොඩි ජුජුස් කෑලි එලියට විදින දැති රෝද තියනවා. ඒවගෙ වැදුනොත් අපි අවුට් වෙලා ජුජුස් වෙනවා. :frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජොසී;18501039 said:
    මං එහෙනම් අවසාන වශයෙන් පොඩි advance tips ටිකක් දෙන්නම්.
    කොල පාට දැති තියන බෝල
    අර කොල පාට දැති තියන බෝල තියෙන්නෙ, ඒවා තියෙන්නෙ පොඩි එවුංට පරිස්සම් වෙන්න. පොඩි එවුංට ඒවා මැද්දෙං ගියහැකි. ලොකු එකෙක් ගියොත්, කෑලි 10කට විතර කැඩෙනවා. ඒ නිසා, කොල පාට දැති තියන බෝලෙට වඩා ලොකු වුනාම, ඒවා මැදිං යන්න හදන්න එපා.
    ආක්‍රමණය
    තමාගෙ බෝලෙට වඩා බාගෙකටත් වඩා පොඩි එවුං පස්සෙං පන්නලා, ලොකු එවුං නැති හරියකදි ගොදුරු කරගන්න. Space එක ඔබද්දි දෙකට කැඩෙන්නෙ, එක කෑල්ලක් මවුස් pointer එක පැත්තට විසි කරලා, ඒ නිසා mouse pointer එකෙං target කරන්න පුළුවන්.
    කොල පාට දැති තියන බෝල වලිං පහර දෙන හැටි.
    කොල පාට දැති තියන බෝල වලට W 3,4ක් ගහලා පුරවපුවාම, ඒක පුපුරලා ඉස්සරහට විසි වෙලා අළුත් එකක් හැදෙනවා. ඔයාට වඩා ලොකු එකෙක්ට පහර දෙන්න හොඳම ක්‍රමය තමා ඒක.

    උඹ expert කෙනෙක් වෙලානේ. එළ එළ :)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    A. සිරියා;18501189 said:
    උඹ expert කෙනෙක් වෙලානේ. එළ එළ :)
    මම දවස් 3, 4ක්ම ගැහුවා. අද තමා එලකිරි කට්ටියට කියන්න ඕන කියලා හිතුනෙ. අද විනාඩි 20ක් විතර 1ට හිටියා යකොව් Europe Server එකක. ඉතිං, මගෙ අත්දැකීම් බෙදාගත්තාම නරකද? :rofl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජොසී;18501224 said:
    මම දවස් 3, 4ක්ම ගැහුවා. අද තමා එලකිරි කට්ටියට කියන්න ඕන කියලා හිතුනෙ. අද විනාඩි 20ක් විතර 1ට හිටියා යකොව් Europe Server එකක. ඉතිං, මගෙ අත්දැකීම් බෙදාගත්තාම නරකද? :rofl:
    නෑ නෑ. කිසි නරකක් නෑ බං ;) වෙනස්ම ආතල් එකක්නෙ. පට්ට

    කෝ බං අපේ එවුන්
    ඔව් බං, මටත් තාම අපේ එකෙක් set වුනේ නෑ :( කට්ටිය බෙදන නිසා වෙන්න ඇති
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    A. සිරියා;18501334 said:
    නෑ නෑ. කිසි නරකක් නෑ බං ;) වෙනස්ම ආතල් එකක්නෙ. පට්ට
    :lol: ela ela
    A. සිරියා;18501334 said:
    ඔව් බං, මටත් තාම අපේ එකෙක් set වුනේ නෑ :( කට්ටිය බෙදන නිසා වෙන්න ඇති
    Ow bn. Mama digatama Sri Lanka kiyala gahuwe. Mawa wath dakke nadda ekek wath.
    Server: Europe
    Mode: FFA
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Eyawa0H.jpg
    Meka hodada Sri Lanka Skin ekata?
    http://i.imgur.com/Eyawa0H