අඩෝ සිරාවටම මටත් ඒක දැං තමා මීටර් වුනේ. 
එක server එකේ ගේම් ගොඩක් දුවනවා.
Server එක මාරු කරගෙන කරගෙන යනකොට, එක එක නම් වැටෙන්නෙ.

එක server එකේ ගේම් ගොඩක් දුවනවා.
Server එක මාරු කරගෙන කරගෙන යනකොට, එක එක නම් වැටෙන්නෙ.

ow ow...mam isellama server ekata connect wenakota dakke 5000 playesla gaanak...hena dura yanna hithan athulata apuhama area eka podi....eke 5000 k kohomath baekai hoyaganna amaru...nywy patta game eka ....... tfs

ජොසී;18501039 said:මං එහෙනම් අවසාන වශයෙන් පොඩි advance tips ටිකක් දෙන්නම්.කොල පාට දැති තියන බෝලඅර කොල පාට දැති තියන බෝල තියෙන්නෙ, ඒවා තියෙන්නෙ පොඩි එවුංට පරිස්සම් වෙන්න. පොඩි එවුංට ඒවා මැද්දෙං ගියහැකි. ලොකු එකෙක් ගියොත්, කෑලි 10කට විතර කැඩෙනවා. ඒ නිසා, කොල පාට දැති තියන බෝලෙට වඩා ලොකු වුනාම, ඒවා මැදිං යන්න හදන්න එපා.ආක්රමණයතමාගෙ බෝලෙට වඩා බාගෙකටත් වඩා පොඩි එවුං පස්සෙං පන්නලා, ලොකු එවුං නැති හරියකදි ගොදුරු කරගන්න. Space එක ඔබද්දි දෙකට කැඩෙන්නෙ, එක කෑල්ලක් මවුස් pointer එක පැත්තට විසි කරලා, ඒ නිසා mouse pointer එකෙං target කරන්න පුළුවන්.කොල පාට දැති තියන බෝල වලිං පහර දෙන හැටි.කොල පාට දැති තියන බෝල වලට W 3,4ක් ගහලා පුරවපුවාම, ඒක පුපුරලා ඉස්සරහට විසි වෙලා අළුත් එකක් හැදෙනවා. ඔයාට වඩා ලොකු එකෙක්ට පහර දෙන්න හොඳම ක්රමය තමා ඒක.
lagin awith bayata maaru wenawa...dathi roda 2k maddata wela camp paarak diila podi un gilinawa 

ජොසී;18501039 said:මං එහෙනම් අවසාන වශයෙන් පොඩි advance tips ටිකක් දෙන්නම්.
කොල පාට දැති තියන බෝලඅර කොල පාට දැති තියන බෝල තියෙන්නෙ, ඒවා තියෙන්නෙ පොඩි එවුංට පරිස්සම් වෙන්න. පොඩි එවුංට ඒවා මැද්දෙං ගියහැකි. ලොකු එකෙක් ගියොත්, කෑලි 10කට විතර කැඩෙනවා. ඒ නිසා, කොල පාට දැති තියන බෝලෙට වඩා ලොකු වුනාම, ඒවා මැදිං යන්න හදන්න එපා.
ආක්රමණයතමාගෙ බෝලෙට වඩා බාගෙකටත් වඩා පොඩි එවුං පස්සෙං පන්නලා, ලොකු එවුං නැති හරියකදි ගොදුරු කරගන්න. Space එක ඔබද්දි දෙකට කැඩෙන්නෙ, එක කෑල්ලක් මවුස් pointer එක පැත්තට විසි කරලා, ඒ නිසා mouse pointer එකෙං target කරන්න පුළුවන්.
කොල පාට දැති තියන බෝල වලිං පහර දෙන හැටි.කොල පාට දැති තියන බෝල වලට W 3,4ක් ගහලා පුරවපුවාම, ඒක පුපුරලා ඉස්සරහට විසි වෙලා අළුත් එකක් හැදෙනවා. ඔයාට වඩා ලොකු එකෙක්ට පහර දෙන්න හොඳම ක්රමය තමා ඒක.

මම දවස් 3, 4ක්ම ගැහුවා. අද තමා එලකිරි කට්ටියට කියන්න ඕන කියලා හිතුනෙ. අද විනාඩි 20ක් විතර 1ට හිටියා යකොව් Europe Server එකක. ඉතිං, මගෙ අත්දැකීම් බෙදාගත්තාම නරකද?A. සිරියා;18501189 said:උඹ expert කෙනෙක් වෙලානේ. එළ එළ![]()

නෑ නෑ. කිසි නරකක් නෑ බංජොසී;18501224 said:මම දවස් 3, 4ක්ම ගැහුවා. අද තමා එලකිරි කට්ටියට කියන්න ඕන කියලා හිතුනෙ. අද විනාඩි 20ක් විතර 1ට හිටියා යකොව් Europe Server එකක. ඉතිං, මගෙ අත්දැකීම් බෙදාගත්තාම නරකද?![]()
වෙනස්ම ආතල් එකක්නෙ. පට්ටඔව් බං, මටත් තාම අපේ එකෙක් set වුනේ නෑකෝ බං අපේ එවුන්
කට්ටිය බෙදන නිසා වෙන්න ඇතිGahala gahala purudu weyan. Europe Server eke gahapan.Mona magulakda bun, vadivela gahanna bane
A. සිරියා;18501334 said:නෑ නෑ. කිසි නරකක් නෑ බංවෙනස්ම ආතල් එකක්නෙ. පට්ට
ela elaOw bn. Mama digatama Sri Lanka kiyala gahuwe. Mawa wath dakke nadda ekek wath.A. සිරියා;18501334 said:ඔව් බං, මටත් තාම අපේ එකෙක් set වුනේ නෑකට්ටිය බෙදන නිසා වෙන්න ඇති
ජොසී;18501462 said:ela ela
Ow bn. Mama digatama Sri Lanka kiyala gahuwe. Mawa wath dakke nadda ekek wath.
Server: Europe
Mode: FFA
Me wage kiwe, Online game da?thawa nadda me wage ewa?