ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    :D
    :D
    podi gathiyak thiyanawa
    :D
    මම එකපාරක් 8ට ආව, එච්චර තමයි ඉතිං:rolleyes::rolleyes:
    :D Screan shot ekak gahaganna epay.
    A. සිරියා;18507258 said:
    :D
    බොහොම අමාරුවෙන් 4 ට අවා
    http://oi58.tinypic.com/13z4hm8.jpg
    :cool::cool::cool:
    :D
    A. සිරියා;18507464 said:
    hama parama mokek hari awith gilinawa ban :(
    :lol:
    meka pissuwak ban
    :shocked:
    bump machan!
    :D
    :sorry:
    :D
    ubala gahanne mona server ekeda?
    Europe gahanne godak welawata. Eka thama aduwenma hirawenne.
    A. සිරියා;18507778 said:
    mama nam Europe eke..
    East asia eka hira wenawa welawakata
    Ow ban. Godak welawata hira wela thiyenne.
    ptta bn thanx
    :D:D
    set ekama europe gahamu
    :yes::yes::yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    10472850_10205480635193930_5809494441310333224_n.jpg


    ඔන්න යකෝ එක උනා :yes: :yes: :yes: .. අපෝ ඊට පස්සේ ආතල් නෑ යකෝ...:no: එකේවත් කන්න එන්නෙත් නැ ... අන්තිමට මම උන්ටම බෙදලා දීලා අයින් උනා :lol::lol::lol::lol:
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ටීම් එකක් නැතිව ගහන්න බෑ වගේ බන්. ටික වෙලාවකින් කෙළ වෙනවා
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    mokada kattiya team ekak hadagamuda ubala east Asia da gahanne ?

    api set eka user name eka anthimata EK kiyala damuda ?
    ගහනවා නං සෙට් වෙලා ගහපල්ලා බන්, නැත්තන් කාලේ කෑමක් වෙන්නේ
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ithin set wemukooo
    මට අද වෙලාවක් නෑ බන්. මන් එන වෙලාවට elakiri හරි EK හරි කියලා කෑල්ලක් ඉස්සරහට දාන් එන්නම් මචන්. නැත්තන් උඹල නමක් හදල මෙතන දාපල්ලා. එද්දී ඒකෙන් එන්නම්
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 10472850_10205480635193930_5809494441310333224_n.jpg


    ඔන්න යකෝ එක උනා :yes: :yes: :yes: .. අපෝ ඊට පස්සේ ආතල් නෑ යකෝ...:no: එකේවත් කන්න එන්නෙත් නැ ... අන්තිමට මම උන්ටම බෙදලා දීලා අයින් උනා :lol::lol::lol::lol:

    :) එළ කොල්ලෙක්නේ