ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    රෑ වෙලාවක කිරියේ සෙට් එකම nick names ටික post එකක් දාල එකම server එකේ ගේමට සෙට් වෙමු :)

    මන් ගහන්නේ පට්ට රෑට බන්. 1ක 2ක වෙනකන් ගහනවා. කොයි වෙලේ ගැහුවත් FlameJ@S SL කියල දාල ගහන්නේ.

    ජොසී;18728177 said:
    agar.io/#4XZGE

    මන් එනකොට ඉවර වෙලා බන්...
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙහෙම ආව බන්... :(
    There was a problem joining that party, please make sure the code is correct, or try creating another party
    ආ, එහෙනම් මම හදපු party එකට join වෙන්න, මම online ඉන්න ඕන ඇති. උඹලත් හදලා බලපල්ලකො. අපි හදන එකේ වෙන එවුනුත් ඉන්නවා. මං හිතන්නෙ, අපිට URL එකක් generate කරලා දෙන එක විතරයි වෙන්නෙ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    ජොසී;18733068 said:
    ආ, එහෙනම් මම හදපු party එකට join වෙන්න, මම online ඉන්න ඕන ඇති. උඹලත් හදලා බලපල්ලකො. අපි හදන එකේ වෙන එවුනුත් ඉන්නවා. මං හිතන්නෙ, අපිට URL එකක් generate කරලා දෙන එක විතරයි වෙන්නෙ.

    මොකක් හරි සින එකක් තියනව තමයි. උබ FFA ගහනවද බන්? මට නම් FFA හරියන් නෑ. Team තමයි නිතරම ගහන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    Among the top 10 for the first time... :D

    Lmmbv55.png