ඕක මන් කලින් ගැහුවා. 4000 ගානක් ගැහුවා බන්. ඕක එල![]()
arakata wada meka lesie ban.. ekata wada meke wada kali thiyanawa

ඕක මන් කලින් ගැහුවා. 4000 ගානක් ගැහුවා බන්. ඕක එල![]()


අපෝ ඕක වැඩක් නෑ බං අරකෙ ගිලපු බෝල ඔකේ වමාරන්න තියෙන්නේ![]()
кσяη ησρє;18704435 said:mage bole hoy ganna beri wenna yanawa ban

උබත් ගැහුවද? උබලගේ නික් නේම්ස් දාපල්ලකෝ බන්

රෑ වෙලාවක කිරියේ සෙට් එකම nick names ටික post එකක් දාල එකම server එකේ ගේමට සෙට් වෙමු![]()
ජොසී;18728177 said:agar.io/#4XZGE
ජොසී;18731114 said:අඩෝ ඉවර නෑ නෙ. තාම තියනවනෙ.

ආ, එහෙනම් මම හදපු party එකට join වෙන්න, මම online ඉන්න ඕන ඇති. උඹලත් හදලා බලපල්ලකො. අපි හදන එකේ වෙන එවුනුත් ඉන්නවා. මං හිතන්නෙ, අපිට URL එකක් generate කරලා දෙන එක විතරයි වෙන්නෙ.මෙහෙම ආව බන්...
There was a problem joining that party, please make sure the code is correct, or try creating another party
ජොසී;18733068 said:ආ, එහෙනම් මම හදපු party එකට join වෙන්න, මම online ඉන්න ඕන ඇති. උඹලත් හදලා බලපල්ලකො. අපි හදන එකේ වෙන එවුනුත් ඉන්නවා. මං හිතන්නෙ, අපිට URL එකක් generate කරලා දෙන එක විතරයි වෙන්නෙ.
Among the top 10 for the first time...
![]()