ගහන්නැතුව ළමයි හදන්න බැරිතේ :-)

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    I was never beaten, or scolded as I have seen done by some my colleagues parents. But I was seriously afraid of my father and though he doesnt say any his one look can make you cry. It was there till I took responsibility of most of my family.

    I did have regrets, but currently do not have regrets as I chose my own path, and was fortunate enough to have parents like I have. They allowed me to do what ever I liked, and on the other case they didn't have a chosen path for me or any agendas for me. I believe now they do not have regrets and neither do I. But my sister on the other hand, she failed miserably after OLs. She had 9As, didnt do ALs, was psychopathic at times and got the advantage of parents who were innocent. So the same treatment does work in different ways, it depends on the personnal
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    වෙච්ච දේ සාදරනිකරණය කරනවා නෙමේ
    පොඩි කාලේ ඉදන්ම කියන දේ අහන්න පුරුදු කරන්න ඕනේ

    එහෙම උන් තමයි දැනටත් ඉන්නෙ. බයියො කියන්නෙ උන්ට. ප්‍රශ්න කිරීමක් නෑ කියන දේ අහගෙන ඉන්නවා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් එක පාරට දැක්කේ උඅකන්නේ නැතුව ළමයි හදන්න බැරිද කියල

    අව රුදු 27 ක් වෙනකම් අම්මගෙන් ගුටි කාපු මම ,

    අන්තිමට ගැහුවේ කොසුපොල්ලකින් ,පොල්ල දෙකට කඩල ගියා .


    දැන් හිතෙනවා එකත් හරි කියල ,මොකද අපේ වත්තේ කොල්ලෝ ඔක්කොම අම්මලාගෙන් ගුටි කාල තියනවා අම්බානක .
    දැන් ,මේ පැත්තේ අපිත් එක්ක හිටපු ඔක්කොම වගේ එක්කෝ කුඩු අයිස් ගහනවා ,ඔක්කොම වගේ

    හැබැයි මම නම් මගේ ළමයට ගහන්නේ නැ කියල හිතන් ඉන්නේ ,නොගහ නම් හදන්න බෑ පුතේ ,පාරක් දෙකක් ගහන්නම වෙනවා