ගහන්න දෙයි කියලා බලාපොරොත්තුවෙන් 😇

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    941
    1,552
    93
    කවුරු හරි මූව රවට්ටලා, එක්කෝ එකිම රවට්ටලා ගහන්න දෙන්නම් කියලා... :yes:



    පුදුම අනුකම්පාවක් තියෙන්නේ, මේකිගේ දැනුම මැන්නේ අඟල් වලින් ද දන්නේ නෑ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,041
    9,674
    113
    එක තැනක නෑ
    මුනුත් හිටපු ත්‍රස්තවාදියෝ නෙ. ඉතින් අඩියක් ගහපු වෙලාවට කොම්රාඩ් සෙව්වන්දි ගැන ඌට දැනෙනවා ඇති.

    "හිටපු" නෙමෙයි බන්. දැනුත් එහෙම තමයි. ඉස්සර එලිපිට කරා. දැන් පස්සෙ දොරෙන් වැඩ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    පාස්කු ප්‍රහාරය කරපු උනුත් අපේම බුද්ධිමත් දරුවෝ කියපු උන් නේ..
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,848
    113
    මේ බැල්ලිගෙ පුතා නිතරම බීලද බන් ඉන්නේ??
    ගංජා බීඩි ගහන එකෙක්. dan තට්ටු 3 ට ගේ හදනවා කියලා ගමේ එවුන් කියන්නේ