ගහල තියෙනවද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගෙදර වලි ගිය වෙලාවට වයිපරේට ගුටි දීල තියෙනවද
    දැන් උබ මේක අහන්නෙ උබ එකිට ගහල. උබ ගැන උබටම කලකිරිලා නේද ?
    මේකෙ තියන ආදරනීය replies දැක්කම ගහපු එකෙක් comment කරන්නෙ නෑ.
    නිතරම ගහනවා නම් හරි ගහන්න හිතෙනවා නම් හරි මනෝ වද්‍ය උපදෙස් ගන්න
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් උබ මේක අහන්නෙ උබ එකිට ගහල. උබ ගැන උබටම කලකිරිලා නේද ?
    මේකෙ තියන ආදරනීය replies දැක්කම ගහපු එකෙක් comment කරන්නෙ නෑ.
    නිතරම ගහනවා නම් හරි ගහන්න හිතෙනවා නම් හරි මනෝ වද්‍ය උපදෙස් ගන්න
    Pissuda bn ubata.. man mekakaddenuth damma.. gahala kiyala vachaneta kiriye un kochchara attract venavada balanna 😂
     
    • Haha
    • Like
    Reactions: GobbaSira and Gaash

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    බොරු නම් කියන්න එපා බන්. උඹ මෙතන පොයි ගහල ලබන්නේ මොන වගේ සතුටක්ද කියල මට නම් තේරෙන්නේ නෑ
    උබලගේ පොයියා ගහල පැන්නුවේ . ඔයත් ඒම්ම යන්න . ඔයා මේකේ කෙලපු පොයි අම්මේ පොයි වෛශාවක් ඔයා 😂😂
     
    • Haha
    Reactions: nicjosh83

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දවසක් රෑ කෑම උයලා තිබුනා ලුනු නෑ.
    මන් ලුනු නෑ කීවම කියවගෙන ආවා දුන්නා දතක් කැඩෙන්න. අම්මලා ගෙදර යනවා කියලා අඩලා විලාප දෙන්න ගත්තා මන් කොන්ඩෙන් ඇදගෙන ගිහින් දොරේ ඔලුව හප්පලා එලියට දාලා පයින් ගැහුවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    මල පැනල එක පාරක් පෙට්‍රොල් බූලියකට පයින් ගැහුව
    වෙලාවට පෙට්‍රොල් තිබ්බෙ නෑ :baffled:
    උබ බැඳලද ? o_O

    hahaha last week same story
    අඩෝ නෝ.. උබ අර කෑම හැදුව කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ඒ නිසා ද ? :D
    ------ Post added on Aug 18, 2022 at 8:13 AM
     
    • Like
    Reactions: NRTG