දැන් උබ මේක අහන්නෙ උබ එකිට ගහල. උබ ගැන උබටම කලකිරිලා නේද ?ගෙදර වලි ගිය වෙලාවට වයිපරේට ගුටි දීල තියෙනවද
මේකෙ තියන ආදරනීය replies දැක්කම ගහපු එකෙක් comment කරන්නෙ නෑ.
නිතරම ගහනවා නම් හරි ගහන්න හිතෙනවා නම් හරි මනෝ වද්‍ය උපදෙස් ගන්න
දැන් උබ මේක අහන්නෙ උබ එකිට ගහල. උබ ගැන උබටම කලකිරිලා නේද ?ගෙදර වලි ගිය වෙලාවට වයිපරේට ගුටි දීල තියෙනවද
Pissuda bn ubata.. man mekakaddenuth damma.. gahala kiyala vachaneta kiriye un kochchara attract venavada balannaදැන් උබ මේක අහන්නෙ උබ එකිට ගහල. උබ ගැන උබටම කලකිරිලා නේද ?
මේකෙ තියන ආදරනීය replies දැක්කම ගහපු එකෙක් comment කරන්නෙ නෑ.
නිතරම ගහනවා නම් හරි ගහන්න හිතෙනවා නම් හරි මනෝ වද්‍ය උපදෙස් ගන්න
කොපි කළ හැක! සම කළ නොහැක! ඕ යේ......බැඳපු උන් සහ උන් ගේ ප්‍රශ්න Bump![]()
උබලගේ පොයියා ගහල පැන්නුවේ . ඔයත් ඒම්ම යන්න . ඔයා මේකේ කෙලපු පොයි අම්මේ පොයි වෛශාවක් ඔයාබොරු නම් කියන්න එපා බන්. උඹ මෙතන පොයි ගහල ලබන්නේ මොන වගේ සතුටක්ද කියල මට නම් තේරෙන්නේ නෑ
උබ බැඳලද ?මල පැනල එක පාරක් පෙට්‍රොල් බූලියකට පයින් ගැහුව
වෙලාවට පෙට්‍රොල් තිබ්බෙ නෑ![]()
අඩෝ නෝ.. උබ අර කෑම හැදුව කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ඒ නිසා ද ?hahaha last week same story

Ow banඋබ බැඳලද ?
අඩෝ නෝ.. උබ අර කෑම හැදුව කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ඒ නිසා ද ?
------ Post added on Aug 18, 2022 at 8:13 AM