ගහල මල් ගන්න තැනක් මහරගම අවටින්

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    bump

    වක්කලමේ තොටමුණ ළඟ දිය රළ සැඩ නැතේ
    ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැවේ
    ලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේ
    නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගහල මල් ගන්න තැනක් කියන්නෝ
    maharagama thiyanawa puja baanda kada.. ewaye thama eka natte dehi,puhul gok athu ehema tiyenne.. hariyatama highway bus gahanne bo gaha gawa.. youth1 issaraha. horana,malabe bus gahanne.. anna a stand1 pas karan kottawapettata yaddi hambena palaweni kade.. thiynwa nam thi oke. habayi gahala mal ki jatiya danne nam na
     
    • Like
    Reactions: indika_sam

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගහලා නම් මල් ගන්න බෑ බන්. පොඩ්ඩක් හෙමීට ශේප් එකේ අහලා බලපන්. හංදියේ ත්‍රීවීල් පාක් වල එහෙම මල් විකුනනවා. පොලිසියට අහු උනොත් බඩූම තමයි