පිලියන්දල අවටින් අපාර්ට්මන්ට් එකක්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    328
    193
    43
    වාසියනී... පිලියන්දල අවටින් මාසෙකට විතරක් rent එකට එපාර්ට්මන්ට් එකක් හරි විලා එකක් හරි ගන්න ඔනි.
    Requirments
    3-4 bedroom with AC
    bathroom
    Furnished
    Other all facility.
    දන්න තැනක් හරි,මේ වගේ අපාර්ට්මන්ට් එකක් ගද්දි බලන්න ඔනි දේවල් මොනවද කියලා හලාගෙන යන්ඩෝ
     
    Last edited: