ග්ලයිෆොසේට්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ග්ලයිෆොසේට් තහනම ඉවත් කරලා තියෙන්නේ තේ සහ රබර්වලට විතරලු.
    වෙන භෝගවලට යොදනවාද කියලා සොයාබලන්නේ කොහොමද?
    වල්නාශක යොදනකොට බලාගෙන ඉන්නත් රාජ්‍ය නිලධාරීන් පත්කරන්න වෙයි.

    http://www.lankadeepa.lk/top_story/ග්ලයිෆොසෙට්-ගැසට්ටුව-සංශෝධනය-කරන්න-උපදෙස්/10-532812
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අවුලක් නෑ බං ඉස්සරහට එන පරම්පරා වල උන් ඕවට විඳවයි අපිට එච්චර අවුලක් වෙන්නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ග්ලයිෆොසේට් තහනම ඉවත් කරලා තියෙන්නේ තේ සහ රබර්වලට විතරලු.
    වෙන භෝගවලට යොදනවාද කියලා සොයාබලන්නේ කොහොමද?
    වල්නාශක යොදනකොට බලාගෙන ඉන්නත් රාජ්‍ය නිලධාරීන් පත්කරන්න වෙයි.

    http://www.lankadeepa.lk/top_story/ග්ලයිෆොසෙට්-ගැසට්ටුව-සංශෝධනය-කරන්න-උපදෙස්/10-532812

    අලුතින් රැකියා අවස්ථාවක් හදන්න පොනිල් උතුමානන් ඔය වගේ දුර දිග බලලා තීරණයක් ගන්න ඇත්තේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුතින් රැකියා අවස්ථාවක් හදන්න පොනිල් උතුමානන් ඔය වගේ දුර දිග බලලා තීරණයක් ගන්න ඇත්තේ

    වකුගඩු වෙලඳාම :sorry: