ග්ලැඩියේටර් (2000) වගේ එකක්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    • Like
    Reactions: Reincarnator

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    Now I cannot promise you anything ceaselessly motivational. Some of them could be quite cynical at times- it's historical drama after all. Some might say Gladiator is an awe-inspiring tragedy.


    - Kingdom of Heaven බලනවනං director's cut එක බලන්න.

    - Braveheart, Dances with Wolves, Ben-hur, Lawrence of Arabia, Spartacus (60 ගණන් වල එක) වගේ ඒව බලල ඇති මන් හිතන්නෙ.


    - වැඩිය රේඩාර් එකට අහු වෙන්නෙ නැති එකක් තමයි Sergei Bondarchuk ගෙ War and Peace ඇඩැප්ටේෂන් එක. කොටස් හතරක ෆිල්ම් එකක්, පැය 7ක් තියෙනව. එපික් නම් මේවාය. මොස්කව් ෆිල්ම් කෝපරේෂන් එක මේකෙ HD කොපියක් යූට්‍යුබ් දැම්මා මේ ලඟඳි.





    - Prince of Egypt. Dreamworks ල 2D ඇනිමේෂන් කරපු කාලෙ. මේක මට නම් මෝටිවේෂනල්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Dr._Nawariyan_original_poster.jpg
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    Films like Gladiator? Can anyone recommend. No scifi plz. No asian movies. A film that can motivate is preffered.

    My all-time favourite movie. Nothing can be compared to Gladiator (2000), in my humble opinion.

    Troy (2004)
    Kingdom of Heaven (2005) Director's Cut
    The Last of the Mohicans (1992)
    The Last Samurai (2003)
    Braveheart (1995)
    The Patriot (2000)

    and

    Robin Hood: Prince of Thieves (1991)
    Robin Hood (2010)
    Alexander (2004)
    Last Knights (2015)
    Apocalypto (2006)
    King Arthur (2004)
    First Knight (1995)
    The Last Legion (2007)
    300 (2006)
    Ironclad (2011)
     
    Last edited: