ග්ලෝබල්ල_යිෆ්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ග්ලෝබල් ලයිෆ් ඉස්ටයිල් තහනම් නොකරන්නේ ඇයි ?
    තවත් පිරමිඩ ජාවාරමකි
    දහස් ගණන් ජනයා රවටා මුදල් එකතු කරගන්නා , දකුණු ඉන්දියානු දමිල ජාතිකයින් පිරිසක් විසින් පාලනය වන ආයතනයකි
    මොවුන් මූලය ආයතනයක් මෙන් නොව බාන්ඩ හා සේවා විකුණන ආයතනයක් ලෙස ලියාපදිංචි වී ඇත .
    රුපියල් දස දහසක් පමණ වටිනා සොලර් පැනල කට්ටලයක් රුපියල් 65,000 කට පමණ විකුණයි
    සෝලර් පැනලයක් මිලදී ගත් අයකුට එය තවත් දෙදෙනුකට හදුන්වා දීමෙන් රුපියල් දෙදහසක ඩිරෙක්ට් සෙල් බෝනස් එකක් ලැබේ
    තවද අවම පොයින්ට් අගය වන 0.75ක් ලැබේ
    පොයින්ට් 3ක් ලැබීමෙන් ( දෙපැත්තම සමබරව තබාගත යුතුය ) රුපියල් 12000 ක් කමිසන් එකක් ලැබේ

    රුපියල් 12000 ක කමිසන් එක ලබාගැනීමට 4 දෙනෙක් තමන්ගේ යටතේ බදවා ගත යුතුය

    තමන්ගේ යටතේ බදවා ගන්නා අය මුදල් සෙවීමට තවත් අය මේ පුරුකට සම්බන්ද කරගනී
    මේ එකතු වීමේදී එම ආයතනයට ගලා යන මුදල කෝටි ප්‍රකෝටි ගණනකි

    මෙය සහ ගෝල්ඩ් කෙස්ට් පිරමිඩ ජාවාරම අතර ඇති එකම වෙනස නම් ඔවුන් මුදල් ලබාගෙන රන් කාසියක් ලබාදීමත් , මොවුන් සුර්ය පැනලයක් ලබා දීමත්ය

    රට පුරා සම්මන්තන පවත්වමින් මොවුන් මිනිසුන්ගේ ඔලු සෝදමින් මිනිසුන් අමාරුවේ දමමින් සිටී

    මේ පිළිබධව ඔබගේ අවධානය කරුණාකර ලබාදෙන්න , මිනිසුන් රවටා කෝටි ගණන් සල්ලි එකතු කර රට පනින්න සිතා සිටිනා මොවුන් දැන්ම නිතිය ඉදිරියට ගෙන එන්න .
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    wadak ne bn central bank ekenuth lokuwata ad nam danawa eth un owata action ekak ganne ne ekai thiyena aula dana danath as wahagena wage innawa. api owata mona kiwath kauruth care karanne ne bn ekai aththa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    දේශ පාලුවෙක්ගේ සම්භන්දයක් ඇති එකයි ඔය අවුලක් නැතුව කරගෙන යන්නේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    wadak ne bn central bank ekenuth lokuwata ad nam danawa eth un owata action ekak ganne ne ekai thiyena aula dana danath as wahagena wage innawa. api owata mona kiwath kauruth care karanne ne bn ekai aththa

    අනිවාර්යෙන් ඔය බැංකුවල ලොකු අතු දෙක තුනකට කුටිටි යනව ඇති බන්. උබල හිතන්නේ ඔය මහ බැංකුවේ උන් මේවා ගැන දන්නේ නැතිව ඉන්නවා ඇති කියලද :dull: