ග්‍රහස්ඵුට ලිත- සිසිර කුමාරගෙ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ග්‍රහස්ඵුට ලිත- සිසිර කුමාරගෙ

    2021තියෙන කෙනෙක් ඉන්නවද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් තියනවා මොකක් ද වෙන්න ඕනේ?

    Apey ayya genalla tiyenne Epaa book eka. Oka 2021 tibila na. Dan corona case nisa change karan na kiwwa.
    Rohana sisira kumaarage book eke Masa 12hey Grahasputai, tawa 24hours lagna chart page 2e pic or pdf ekak ganna puluwan nam loku deyak. Epa eke horascope data chart wenas figures.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka

    දැන් ඈපා ලිත එන්නේ අවුරුදු තුනක් එකට ඒ කියන්නේ 2020/2021/ 2022 වසරවල් සඳහා ගෘස්යාථුට ඔයාගේ පොතේ තියන්න ඕනේ...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ඈපා ලිත එන්නේ අවුරුදු තුනක් එකට ඒ කියන්නේ 2020/2021/ 2022 වසරවල් සඳහා ගෘස්යාථුට ඔයාගේ පොතේ තියන්න ඕනේ...

    ඒකෙ ග්‍රහස්පුට වෙනස්
    නිරායන නක්ශ්ත්‍ර කාලයත් විකලා දාල නෑ කොලම් වල එනිසා
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඒකෙ ග්‍රහස්පුට වෙනස්
    නිරායන නක්ශ්ත්‍ර කාලයත් විකලා දාල නෑ කොලම් වල එනිසා
    විකලා ප්‍රශනයක් කරගන්න එපා ...පහත උදාහරණය බලන්න

    අංශක 360 --> පැය 24
    අංශක 15 --> පැය 1
    කලා 15 --> මිනිත්තු 1
    විකලා 15 --> තත්පර 1

    අපි කොහොමත් 24 පැයේ ක්‍රමයට ශුද්ධ නක්ෂස්ත්‍ර කාලය ගණනය කරද්දී කාල අධිකය එකතු කරනවා...ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...
    60 පැයේ ක්‍රමයට සුර්ය උදාව මුල්කරගෙන ගණනය කරන නිසා ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...

    ඈපා ලිතේ 24 පැයේ ක්‍රමයත් 60 පැයේ ක්‍රමයත් දෙකම තියනවා
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විකලා ප්‍රශනයක් කරගන්න එපා ...පහත උදාහරණය බලන්න

    අංශක 360 --> පැය 24
    අංශක 15 --> පැය 1

    කලා 15 --> මිනිත්තු 1
    විකලා 15 --> තත්පර 1

    අපි කොහොමත් 24 පැයේ ක්‍රමයට ශුද්ධ නක්ෂස්ත්‍ර කාලය ගණනය කරද්දී කාල අධිකය එකතු කරනවා...ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...
    60 පැයේ ක්‍රමයට සුර්ය උදාව මුල්කරගෙන ගණනය කරන නිසා ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...

    ඈපා ලිතේ 24 පැයේ ක්‍රමයත් 60 පැයේ ක්‍රමයත් දෙකම තියනවා
    ලිත් දෙකේ ග්‍රහයන්ගෙ සහ නක්ශත්‍ර කාල වෙනස් නෙ. ඈපා ලිත්ද හරි සිසිර කුමාරගෙ පොත්ද

    Thanks
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    අපේ රටේ ලිත් ඔක්කොම වගේ සායන ග්‍රහස්පුට වලින් අයනාන්ස අඩු කරලා හදා ගත්තු ලිත්... එක එක ලිත් කතුවරු භාවිතා කරන අය නා න් ස අනුව ග්‍රහස්පුට ඉතින් වෙනස් වෙනවා... දැනට ලෝකේ මම මේ කියපු අයනාන්ස වර්ග 40 විතර තියෙනවා... ලංකාවේ රජයේ නැකත් කමිටුව භාවිත කරන්නේ ඉන්දියාවේ ලහිරි ගෙ අයනාන්ස. ඒකෙන් තමා සිංහල අවූරුදු නැකැත් හදන්නේ....ඉතින් ඔයාට තේරෙනවා ඇතිනේ ලංකා අැ පා ඉසිකර ඉරණම තිරසර වගේ ලිත් වල දත්ත අ ත ර තියෙන්නේ උපරිම කලා ග ණ න වෙනසක්..
     
    • Like
    Reactions: IMMuhandiram

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    Apa ලිත da honda lanka lithada honda , mata

    Mata lithe dala kendara ye කොටු tika දාගන්න amarui kiyala denna barida , honda potha දන්නවද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    විකලා ප්‍රශනයක් කරගන්න එපා ...පහත උදාහරණය බලන්න

    අංශක 360 --> පැය 24
    අංශක 15 --> පැය 1

    කලා 15 --> මිනිත්තු 1
    විකලා 15 --> තත්පර 1

    අපි කොහොමත් 24 පැයේ ක්‍රමයට ශුද්ධ නක්ෂස්ත්‍ර කාලය ගණනය කරද්දී කාල අධිකය එකතු කරනවා...ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...
    60 පැයේ ක්‍රමයට සුර්ය උදාව මුල්කරගෙන ගණනය කරන නිසා ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...

    ඈපා ලිතේ 24 පැයේ ක්‍රමයත් 60 පැයේ ක්‍රමයත් දෙකම තියනවා
    Yes. Wikala ganan ganna epa
    Anika potha Nam laga thiyenawa. Eth eka me kaape PDF karanna bane kolla. Pissu hedenna wedak eka
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Yes. Wikala ganan ganna epa
    Anika potha Nam laga thiyenawa. Eth eka me kaape PDF karanna bane kolla. Pissu hedenna wedak eka

    PDF newe ban.
    Eke page 54,56,58,60,62,64,66,68,70,72,74,76
    kiyana 2021key Masa 12 witarai.Print ekak ganna puluwan widihata

    Page 10Lagna sputa pitu thuna passe gannawa
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    Apa ලිත da honda lanka lithada honda , mata
    Mata lithe dala kendara ye කොටු tika දාගන්න amarui kiyala denna barida , honda potha දන්නවද
    Mcn litha balapan.
    Mn steps Tika dannam passe

    Me tika balapan
    Shudda oralosu kalata
    Gatha kalata
    Gatha kalata adhikaya
    E deka ekathu karapan
    Shudda nashatra kalaya

    Oken rashiyai nawanshakei ganna puluwan
    Pothu gatha kale Hoya gattama anik grahayo Tika bassa ganna puluwan

    Me dewal Tika net eke hoyala balapan
    Tute tiyenna puliwany
     
    • Like
    Reactions: IMMuhandiram