ඔව් තියනවා මොකක් ද වෙන්න ඕනේ?
දැන් ඈපා ලිත එන්නේ අවුරුදු තුනක් එකට ඒ කියන්නේ 2020/2021/ 2022 වසරවල් සඳහා ගෘස්යාථුට ඔයාගේ පොතේ තියන්න ඕනේ...Apey ayya genalla tiyenne Epaa book eka. Oka 2021 tibila na. Dan corona case nisa change karan na kiwwa.
Rohana sisira kumaarage book eke Masa 12hey Grahasputai, tawa 24hours lagna chart page 2e pic or pdf ekak ganna puluwan nam loku deyak. Epa eke horascope data chart wenas figures.
දැන් ඈපා ලිත එන්නේ අවුරුදු තුනක් එකට ඒ කියන්නේ 2020/2021/ 2022 වසරවල් සඳහා ගෘස්යාථුට ඔයාගේ පොතේ තියන්න ඕනේ...
විකලා ප්‍රශනයක් කරගන්න එපා ...පහත උදාහරණය බලන්නඒකෙ ග්‍රහස්පුට වෙනස්
නිරායන නක්ශ්ත්‍ර කාලයත් විකලා දාල නෑ කොලම් වල එනිසා
ලිත් දෙකේ ග්‍රහයන්ගෙ සහ නක්ශත්‍ර කාල වෙනස් නෙ. ඈපා ලිත්ද හරි සිසිර කුමාරගෙ පොත්දවිකලා ප්‍රශනයක් කරගන්න එපා ...පහත උදාහරණය බලන්න
අංශක 360 --> පැය 24
අංශක 15 --> පැය 1
කලා 15 --> මිනිත්තු 1
විකලා 15 --> තත්පර 1
අපි කොහොමත් 24 පැයේ ක්‍රමයට ශුද්ධ නක්ෂස්ත්‍ර කාලය ගණනය කරද්දී කාල අධිකය එකතු කරනවා...ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...
60 පැයේ ක්‍රමයට සුර්ය උදාව මුල්කරගෙන ගණනය කරන නිසා ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...
ඈපා ලිතේ 24 පැයේ ක්‍රමයත් 60 පැයේ ක්‍රමයත් දෙකම තියනවා
Mata lithe dala kendara ye කොටු tika දාගන්න amarui kiyala denna barida , honda potha දන්නවදඅපේ රටේ ලිත් ඔක්කොම වගේ සායන ග්‍රහස්පුට වලින් අයනාන්ස අඩු කරලා හදා ගත්තු ලිත්... එක එක ලිත් කතුවරු භාවිතා කරන අය නා න් ස අනුව ග්‍රහස්පුට ඉතින් වෙනස් වෙනවා... දැනට ලෝකේ මම මේ කියපු අයනාන්ස වර්ග 40 විතර තියෙනවා... ලංකාවේ රජයේ නැකත් කමිටුව භාවිත කරන්නේ ඉන්දියාවේ ලහිරි ගෙ අයනාන්ස. ඒකෙන් තමා සිංහල අවූරුදු නැකැත් හදන්නේ....ඉතින් ඔයාට තේරෙනවා ඇතිනේ ලංකා අැ පා ඉසිකර ඉරණම තිරසර වගේ ලිත් වල දත්ත අ ත ර තියෙන්නේ උපරිම කලා ග ණ න වෙනසක්..
Apa ලිත da honda lanka lithada honda , mata
Mata lithe dala kendara ye කොටු tika දාගන්න amarui kiyala denna barida , honda potha දන්නවද
Yes. Wikala ganan ganna epaවිකලා ප්‍රශනයක් කරගන්න එපා ...පහත උදාහරණය බලන්න
අංශක 360 --> පැය 24
අංශක 15 --> පැය 1
කලා 15 --> මිනිත්තු 1
විකලා 15 --> තත්පර 1
අපි කොහොමත් 24 පැයේ ක්‍රමයට ශුද්ධ නක්ෂස්ත්‍ර කාලය ගණනය කරද්දී කාල අධිකය එකතු කරනවා...ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...
60 පැයේ ක්‍රමයට සුර්ය උදාව මුල්කරගෙන ගණනය කරන නිසා ඒ නිසා විකලා අවශ්‍ය වෙන්නේ නෑ...
ඈපා ලිතේ 24 පැයේ ක්‍රමයත් 60 පැයේ ක්‍රමයත් දෙකම තියනවා
Yes. Wikala ganan ganna epa
Anika potha Nam laga thiyenawa. Eth eka me kaape PDF karanna bane kolla. Pissu hedenna wedak eka
Mcn litha balapan.Apa ලිත da honda lanka lithada honda , mata
Mata lithe dala kendara ye කොටු tika දාගන්න amarui kiyala denna barida , honda potha දන්නවද