ග්‍රහ අපල වලට ආයුර්වේද ඔසු.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16719721 said:
    සීන් එක මම හිතන්නේ දැං බෙහෙත් බඩු කඩවල හොර බෙහෙත් බඩු දෙනවා ඇත්තේ. ඔය කියන බෙහෙත් හොයන්න නැති නිසා, මුං ජරාව දෙනවා ඇති . ඒවා ගෑවම අබ සරනයි ඉතින් :oo::oo:

    ඔව් බන් හැම ක්ශේස්ත්‍රයම එහෙම වෙලා.. වටිනා දේවල් තමයි මිනිස්සුන්ට නැති වෙන්නේ..:(:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ammatasiri ehenam 2030 mata badu banis :lol::lol::lol: ela ela :D
    -----Birth chart eka good nam [pera pin thiyena aya], darunu arashtaka avata bad result denne naha. FOR EXAMPLE , DESAPALANAYA KARANA AYATA MONA ARASTAKADHA ?? DINUWATH GOOD, PARADHA UNATH GOOD, HODHATA KALA BEELA ADHALA INNAVA,
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16719520 said:
    :oo::oo: අනේ මන්දා ඔය සිංහල බෙහෙත් කියලා උලන ඒවා පරිස්සමින් උලාගන්න. මොන ජරාවද දන්නේ නෑ. අද දවසට ඔය උලපු පත්තු, ආලේපන ඇලජික් වෙච්ච ඩබලක් දැක්කා. :baffled::baffled::baffled:

    ඉංගිරීසි වෙදෙක්ට රිදිලා :lol::lol::lol: :lol::lol::lol: :frown:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    -----Birth chart eka good nam [pera pin thiyena aya], darunu arashtaka avata bad result denne naha. FOR EXAMPLE , DESAPALANAYA KARANA AYATA MONA ARASTAKADHA ?? DINUWATH GOOD, PARADHA UNATH GOOD, HODHATA KALA BEELA ADHALA INNAVA,

    ඔව් ඒකත් ඇත්ත.. හැබැයි පුටේ උන්ගේ අපල පල දෙනකොට අපිට වගේ නෙමෙයි සොරි.කොම් වෙන්නම ලැබෙනවා. අනික් එක තමයි උන් ඒවට කරන්න ඕන දේවල් කරනවනේ කීය ගියත්.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය හුජ්ජ වලින් ලියපු එකාව ඉස්සෙල්ල නැව්වනම් හරි