Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රහ_අපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සාකච්චාව කාටවත් මඩ ගැසීමට නොවන බව වග බලාගන්න. මේ ප්රශ්නය තනි පුදගලයෙකුට එල්ල කිරීමක් නොවෙයි. මේකට ඕනෑම කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්

දරුවෙක් උප්පතිය ලබපු ගමන් අපේ ආච්චිලා සියල ගිහින් දරුවාගේ කේන්දර හදනවනේ . ඉතින් උපන් වෙලාව බලල තමයි මේ වැඩේ සිද්ද වෙන්නේ. එවෙලාවේ තිබ්බ ග්‍රහ පිහිටීමත් බලනවා නේ.

ඉතින් මේ දරුවා ටිකක් ලොකු මහත් වෙලා වැඩිවියට පත් උනාම ජිවිතෙයේ විවිද දුක් කම්කටොලුවලට මුහුණ දෙනවා. එතකොට කට්ටිය කේන්දරේ ජොතිශය කාරයෙක් ලගට ගිහිල්ල කේන්දරේ බලල ගානක් අත මිට මොලවනවා.

ගොඩක් වෙලාවට කේන්දරකරු ග්‍රහ පුජාවක් පවත්වන්න කියල උපදෙස් දෙනවා. මොකද මෙයට ග්‍රහ අපල තියනවලු. සෙනසුරු අපලෙලු

අද ගොඩක් විද්‍යාව දියුණුයි. තාරකා විද්‍යාව ගොඩක් දියුණුයි. ඉතින් නාසා එකෙන් එහෙම මේ ග්‍රහ ලෝකව සංයුතිය මොකක්ද මොනවද පවතින්නේ කියල හොයාගෙන හමාරයි. සමහරක් ග්‍රහලෝක වලය යානා පවා යවල වැදගත් තොරතුරු දත්තයන් එක් රැස් කරගෙන හමාරයි.

ගොඩක් නුගත් මිනිස්සු සෙනසුරු අපලේ කියල විවිධ පුද පුජා පවත්වනවා. ඇත්තටම මේ සෙනසුරු කියන්නේ භෞතික වස්තුවක්.

කක්ෂීය ලක්ෂණ

විහේලික 1.513,325,783km 10.11595804AU

උපහේලිකය 1,353,572,956km 9.04807635AU

අර්ධ ප්‍රධාන අක්ෂය 1,433,449,370km 9.58201720AU

විකේන්ද්‍රිකතාවය 0.055723219

කක්ෂීය කාලය 10,832.327 දින වසර 29.657296

පරිභ්‍රමණ කාලය 378.09 දින

සාමාන්‍යය කක්ෂීය වේගය 9.69km/s

මධ්‍යන්‍යය කෝණිකාන්තරණය 320.3467500

ආනතිය 2.4852400 5.510 සූර්යයාගේ සමකයේ සිට

ආරෝහණය වන ගණධීයේ දේශාංශය 113.6428110

විහේලිකයේ විස්තීරකය 336.0138620

චන්ද්‍රයන් ගණන තහවුරු කරන ලද 60ක් (63 නිරීක්ෂණය කර තිබේ)

භෞතික ලක්ෂණ

සමකාසන්නයේ අරය 60,268±4 km 9.4492 (පෘථිවිය මෙන්)

ධ්‍රැවීය අරය 54,364±10 km 8.5521 (පෘථිවිය මෙන්)

පැතලි වීම 0.09796 ± 0.00018

පෘෂ්ඨ වර්ගඵලය 4.27×1010km² 83.703 (පෘථිවිය මෙන්)

පරිමාව 8.2713×1014km³ 763.59 (පෘථිවිය මෙන්)

ස්කන්ධය 5.6846×1026kg 95.152(පෘතුවිය මෙන්)

මධ්‍යන්‍යය ඝනත්වය 0.687g/cm³ (ජලයටත් වඩා අඩුයි)

සමකාසන්නයේ ගුරුත්වය 8.96m/s² 0.914 g

වියෝග ප්‍රවේගය 35.5 km/s

නක්ෂත්ර භ්‍රමණ කාලය 0.439–0.449දින (10 පැය 32 – 47 මිනිත්තු)

සමකාසන්න භ්‍රමණ ප්‍රවේගය 9.87 km/s 35,500 km/h

අක්ෂීය ඇලය 26.73°

උත්තර ධ්රැව දකුණු ආරෝපකය පැය 2 මිනිත්තු 42 තත්පර 21 40.589°

උත්තර ධ්රැව ඇලවිම 83.537°

Albedo සුහුම / සුදුබව 0.342 (bond)

දීප්තිය 0.47 (geom.)

ඉතින් අපේ මේ මෝඩ හත්තිලව් ගිහින් සෙනසුරු ග්‍රහයාට පුජා පවත්වනවා. මේකෙන්ම තේරෙනවා මේ මිනිස්සු කොච්චර නුගත් ද කියල. අර ආදී කලේ ගෝත්‍රිකයෝ වන්දනා මාන කලේ ගස් ගල් වලට. ඒවත් එක්ක ගත්තම දැන් ඉන්න මොඩයෝයි හා ගොත්රිකයෝයි අතර වැඩි වෙනසක් නැහැ. ඇත්තටම මේ අය බෞද්ධයෝ ද නැතිනම් ඉන්දියානු බමුණන් සරණ යන පිරිසක් ද.

සෙනසුරු ග්‍රහයා පිලිබඳ YouTube වීඩියෝව නරබන්න.

[YOUTUBE]4xZk1rxeWGw[/YOUTUBE]

[QUOTE="හේතුවදියා, post: 17198313, member: 514948"] [B][SIZE="4"][COLOR="Red"][U]මේ සාකච්චාව කාටවත් මඩ ගැසීමට නොවන බව වග බලාගන්න. මේ ප්රශ්නය තනි පුදගලයෙකුට එල්ල කිරීමක් නොවෙයි. මේකට ඕනෑම කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්[/U][/COLOR][/SIZE][/B] [SIZE="4"]දරුවෙක් උප්පතිය ලබපු ගමන් අපේ ආච්චිලා සියල ගිහින් දරුවාගේ කේන්දර හදනවනේ . ඉතින් උපන් වෙලාව බලල තමයි මේ වැඩේ සිද්ද වෙන්නේ. එවෙලාවේ තිබ්බ ග්‍රහ පිහිටීමත් බලනවා නේ. ඉතින් මේ දරුවා ටිකක් ලොකු මහත් වෙලා වැඩිවියට පත් උනාම ජිවිතෙයේ විවිද දුක් කම්කටොලුවලට මුහුණ දෙනවා. එතකොට කට්ටිය කේන්දරේ ජොතිශය කාරයෙක් ලගට ගිහිල්ල කේන්දරේ බලල ගානක් අත මිට මොලවනවා. ගොඩක් වෙලාවට කේන්දරකරු ග්‍රහ පුජාවක් පවත්වන්න කියල උපදෙස් දෙනවා. මොකද මෙයට ග්‍රහ අපල තියනවලු. සෙනසුරු අපලෙලු අද ගොඩක් විද්‍යාව දියුණුයි. තාරකා විද්‍යාව ගොඩක් දියුණුයි. ඉතින් නාසා එකෙන් එහෙම මේ ග්‍රහ ලෝකව සංයුතිය මොකක්ද මොනවද පවතින්නේ කියල හොයාගෙන හමාරයි. සමහරක් ග්‍රහලෝක වලය යානා පවා යවල වැදගත් තොරතුරු දත්තයන් එක් රැස් කරගෙන හමාරයි. ගොඩක් නුගත් මිනිස්සු සෙනසුරු අපලේ කියල විවිධ පුද පුජා පවත්වනවා. ඇත්තටම මේ සෙනසුරු කියන්නේ භෞතික වස්තුවක්. [/SIZE] [COLOR="Navy"][SIZE="4"]කක්ෂීය ලක්ෂණ විහේලික 1.513,325,783km 10.11595804AU උපහේලිකය 1,353,572,956km 9.04807635AU අර්ධ ප්‍රධාන අක්ෂය 1,433,449,370km 9.58201720AU විකේන්ද්‍රිකතාවය 0.055723219 කක්ෂීය කාලය 10,832.327 දින වසර 29.657296 පරිභ්‍රමණ කාලය 378.09 දින සාමාන්‍යය කක්ෂීය වේගය 9.69km/s මධ්‍යන්‍යය කෝණිකාන්තරණය 320.3467500 ආනතිය 2.4852400 5.510 සූර්යයාගේ සමකයේ සිට ආරෝහණය වන ගණධීයේ දේශාංශය 113.6428110 විහේලිකයේ විස්තීරකය 336.0138620 චන්ද්‍රයන් ගණන තහවුරු කරන ලද 60ක් (63 නිරීක්ෂණය කර තිබේ) භෞතික ලක්ෂණ සමකාසන්නයේ අරය 60,268±4 km 9.4492 (පෘථිවිය මෙන්) ධ්‍රැවීය අරය 54,364±10 km 8.5521 (පෘථිවිය මෙන්) පැතලි වීම 0.09796 ± 0.00018 පෘෂ්ඨ වර්ගඵලය 4.27×1010km² 83.703 (පෘථිවිය මෙන්) පරිමාව 8.2713×1014km³ 763.59 (පෘථිවිය මෙන්) ස්කන්ධය 5.6846×1026kg 95.152(පෘතුවිය මෙන්) මධ්‍යන්‍යය ඝනත්වය 0.687g/cm³ (ජලයටත් වඩා අඩුයි) සමකාසන්නයේ ගුරුත්වය 8.96m/s² 0.914 g වියෝග ප්‍රවේගය 35.5 km/s නක්ෂත්ර භ්‍රමණ කාලය 0.439–0.449දින (10 පැය 32 – 47 මිනිත්තු) සමකාසන්න භ්‍රමණ ප්‍රවේගය 9.87 km/s 35,500 km/h අක්ෂීය ඇලය 26.73° උත්තර ධ්රැව දකුණු ආරෝපකය පැය 2 මිනිත්තු 42 තත්පර 21 40.589° උත්තර ධ්රැව ඇලවිම 83.537° Albedo සුහුම / සුදුබව 0.342 (bond) දීප්තිය 0.47 (geom.) [/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/0/00/Tish-4.JPG[/IMG] [SIZE="4"]ඉතින් අපේ මේ මෝඩ හත්තිලව් ගිහින් සෙනසුරු ග්‍රහයාට පුජා පවත්වනවා. මේකෙන්ම තේරෙනවා මේ මිනිස්සු කොච්චර නුගත් ද කියල. අර ආදී කලේ ගෝත්‍රිකයෝ වන්දනා මාන කලේ ගස් ගල් වලට. ඒවත් එක්ක ගත්තම දැන් ඉන්න මොඩයෝයි හා ගොත්රිකයෝයි අතර වැඩි වෙනසක් නැහැ. ඇත්තටම මේ අය බෞද්ධයෝ ද නැතිනම් ඉන්දියානු බමුණන් සරණ යන පිරිසක් ද. [/SIZE] [SIZE="5"]සෙනසුරු ග්‍රහයා පිලිබඳ YouTube වීඩියෝව නරබන්න.[/SIZE] [YOUTUBE]4xZk1rxeWGw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom