ග්‍රහ_අපල

Sep 27, 2014
152
33
0
මේ සාකච්චාව කාටවත් මඩ ගැසීමට නොවන බව වග බලාගන්න. මේ ප්‍රශ්නය තනි පුදගලයෙකුට එල්ල කිරීමක් නොවෙයි. මේකට ඕනෑම කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්

දරුවෙක් උප්පතිය ලබපු ගමන් අපේ ආච්චිලා සියල ගිහින් දරුවාගේ කේන්දර හදනවනේ . ඉතින් උපන් වෙලාව බලල තමයි මේ වැඩේ සිද්ද වෙන්නේ. එවෙලාවේ තිබ්බ ග්‍රහ පිහිටීමත් බලනවා නේ.

ඉතින් මේ දරුවා ටිකක් ලොකු මහත් වෙලා වැඩිවියට පත් උනාම ජිවිතෙයේ විවිද දුක් කම්කටොලුවලට මුහුණ දෙනවා. එතකොට කට්ටිය කේන්දරේ ජොතිශය කාරයෙක් ලගට ගිහිල්ල කේන්දරේ බලල ගානක් අත මිට මොලවනවා.

ගොඩක් වෙලාවට කේන්දරකරු ග්‍රහ පුජාවක් පවත්වන්න කියල උපදෙස් දෙනවා. මොකද මෙයට ග්‍රහ අපල තියනවලු. සෙනසුරු අපලෙලු

අද ගොඩක් විද්‍යාව දියුණුයි. තාරකා විද්‍යාව ගොඩක් දියුණුයි. ඉතින් නාසා එකෙන් එහෙම මේ ග්‍රහ ලෝකව සංයුතිය මොකක්ද මොනවද පවතින්නේ කියල හොයාගෙන හමාරයි. සමහරක් ග්‍රහලෝක වලය යානා පවා යවල වැදගත් තොරතුරු දත්තයන් එක් රැස් කරගෙන හමාරයි.

ගොඩක් නුගත් මිනිස්සු සෙනසුරු අපලේ කියල විවිධ පුද පුජා පවත්වනවා. ඇත්තටම මේ සෙනසුරු කියන්නේ භෞතික වස්තුවක්.

කක්ෂීය ලක්ෂණ
විහේලික 1.513,325,783km 10.11595804AU

උපහේලිකය 1,353,572,956km 9.04807635AU

අර්ධ ප්‍රධාන අක්ෂය 1,433,449,370km 9.58201720AU

විකේන්ද්‍රිකතාවය 0.055723219

කක්ෂීය කාලය 10,832.327 දින වසර 29.657296

පරිභ්‍රමණ කාලය 378.09 දින

සාමාන්‍යය කක්ෂීය වේගය 9.69km/s

මධ්‍යන්‍යය කෝණිකාන්තරණය 320.3467500

ආනතිය 2.4852400 5.510 සූර්යයාගේ සමකයේ සිට

ආරෝහණය වන ගණධීයේ දේශාංශය 113.6428110

විහේලිකයේ විස්තීරකය 336.0138620

චන්ද්‍රයන් ගණන තහවුරු කරන ලද 60ක් (63 නිරීක්ෂණය කර තිබේ)

භෞතික ලක්ෂණ
සමකාසන්නයේ අරය 60,268±4 km 9.4492 (පෘථිවිය මෙන්)

ධ්‍රැවීය අරය 54,364±10 km 8.5521 (පෘථිවිය මෙන්)

පැතලි වීම 0.09796 ± 0.00018

පෘෂ්ඨ වර්ගඵලය 4.27×1010km² 83.703 (පෘථිවිය මෙන්)

පරිමාව 8.2713×1014km³ 763.59 (පෘථිවිය මෙන්)

ස්කන්ධය 5.6846×1026kg 95.152(පෘතුවිය මෙන්)

මධ්‍යන්‍යය ඝනත්වය 0.687g/cm³ (ජලයටත් වඩා අඩුයි)

සමකාසන්නයේ ගුරුත්වය 8.96m/s² 0.914 g

වියෝග ප්‍රවේගය 35.5 km/s

නක්ෂත්‍ර භ්‍රමණ කාලය 0.439–0.449දින (10 පැය 32 – 47 මිනිත්තු)

සමකාසන්න භ්‍රමණ ප්‍රවේගය 9.87 km/s 35,500 km/h

අක්ෂීය ඇලය 26.73°

උත්තර ධ්‍රැව දකුණු ආරෝපකය පැය 2 මිනිත්තු 42 තත්පර 21 40.589°

උත්තර ධ්‍රැව ඇලවිම 83.537°

Albedo සුහුම / සුදුබව 0.342 (bond)

දීප්තිය 0.47 (geom.)

Tish-4.JPG

ඉතින් අපේ මේ මෝඩ හත්තිලව් ගිහින් සෙනසුරු ග්‍රහයාට පුජා පවත්වනවා. මේකෙන්ම තේරෙනවා මේ මිනිස්සු කොච්චර නුගත් ද කියල. අර ආදී කලේ ගෝත්‍රිකයෝ වන්දනා මාන කලේ ගස් ගල් වලට. ඒවත් එක්ක ගත්තම දැන් ඉන්න මොඩයෝයි හා ගොත්රිකයෝයි අතර වැඩි වෙනසක් නැහැ. ඇත්තටම මේ අය බෞද්ධයෝ ද නැතිනම් ඉන්දියානු බමුණන් සරණ යන පිරිසක් ද.

සෙනසුරු ග්‍රහයා පිලිබඳ YouTube වීඩියෝව නරබන්න.

  • Like
Reactions: Tharanga81

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
machan deyak kiyannamko... umba methana jyothishya ta viruddawa thread damma kiyala oka wiswasa karana un oka wisawasa karana eka nawaththanneth ne,aluthen un oka wisawasa karanna patan ganneth ne...
anika me loke hemadema science walin explain karanna puluwan kiyala hithanawa nam ithin umba sirawatama paw bn... science Ph.D thiyena minissuntath uththara denna beri prashna thiyenawa eyalage fields wala...
 
gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මිනිස්සුන්ගේ නූගත් කම තියෙන්නේ ගස් වලට වදින එකෙන් නෙමෙයි මචං.

    නූගත් කම තියන්නේ උබ වගේ නොදන්න දේවල් වලට අභියෝග ගේන්න දගලන උන් ගාව. ජෝතිශ්‍ය විශ්වාස කරන උන් විශ්වාස කරයි එහෙම කලා කියලා උබට පාන්ද

    උබ වගේ ජාතියක් ජන්මයක් නැති උන් ගේ හැටියක් ම තමයි උබලා හරි කියලා පෙන්නන්න මොනවා හරි හු****ක් විද්‍යෙවෙන් ඇදගෙන පෙන්නන්න හදනවා. ඒක ගැන උබ දුක් වෙයන්
     
    ඔබට රිදුනට මට කරන්න දෙයක් නැහා,:rofl::rofl:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හේතුවදියා;17198403 said:
    ඔබට රිදුනට මට කරන්න දෙයක් නැහා,:rofl::rofl:

    වැඩක් නෑ මචං උබ රිද්දුවත් මම රිද්ද ගන්නේ නෑ :P:P:P

    උබ fake එකකින් ඇවිත් අනාථ කුකුලෙක් වෙන්න හැදුවට මට රිදෙන්නෙ නැත :P:P:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕව දැනගෙන තිබ්බට කමක් නැ මේකේ ඉන්න මෝඩ හුත්තල්ට කියලදෙන්න ත්‍රෙඩ් දාන්න එපා.
    මේ හරක්ට කියල වැඩක් නැ උන් දෙයක් කියවන්නේ summary එකක් ගන්න නෙමෙයි.
    ආගම ජාතිය ගාවගෙන ලොකු කමෙන්ට් එකක් දාන්න බලාගෙන :rofl: :rofl:
    ~දෙවියෝ අදහන හැම එකාම එකයි~
     
    Sep 27, 2014
    152
    33
    0
    වැඩක් නෑ මචං උබ රිද්දුවත් මම රිද්ද ගන්නේ නෑ :P:P:P

    උබ fake එකකින් ඇවිත් අනාථ කුකුලෙක් වෙන්න හැදුවට මට රිදෙන්නෙ නැත :P:P:P

    මේ නුලේ පරමාර්ථය වලියක් ඇති කර ගැනීම නොවෙයි. ස්තුති කොමෙන්ටුවට.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මෙහෙමය් මcන් මන් දන්න ජොතිශයෙ නම් ඔහොම ග්‍රහයො නිසා අපලවත් එවට වන්ඩනවත් කරන්නෙ නෑ, ග්‍රහයො සහ අපල කියල කියන්නෙ සන්කෙත වගයක් පmaනය්, සාමන්ය ජනයට තෙරුම් ගන්න විටරක් පවිච්චි කරපු, අපල කියල කිය්න්නෙ අතීත අකුස්ල කර්ම, එව එන් කලෙට තම ඔය අපලය් කියල කිය්න්නෙ , නික්න් උඩෙ කාලගුන ඩෙපර්තුමෙන්තුවෙන් අඩ වහිනව කියල කිව්වම අපි කුඩයක් අරන් යනව වගෙ වඩක්, අපල වලට පුජ තිය්නව කියල කරන්නෙ, කෙසෙ වෙතත් හම ඩෙයක්ම පරන අකුසල කර්ම වෙන්නෙ නෑ වෙනත් හෙතු තියෙනව, හෑබය් උබට එක ඩෙයක් කිය්න්න ඔනී මත් දවසක් ඔය කෙන්ඩර බලන තනක ඩව්සක් විටර ඉඩිය ඔය එන මිනිස්සු ගන තෙරුම් ග්න්න ම්න් උබල වගෙ ඩෙයක් ගන හොය්න්නෙ නතුව එක බොරු කිය්න්නෙ නා, අත්තටම එතනට අපු මිනිස්සුන්ට ගොඩක් වෙලවට තිබුනෙ මානසික ගටලු , එයල තම්න්ගෙ ප්‍රශ්න කියල එවට විස්ඩුම් ග්න්න එන්නෙ බොහො වෙලවට එ විස්ඩුම ඩෙන්න ලන්කවෙ වෙන තන් නෑ, ඔය කෙන්ඩර බලන අයට බයින්න එප එයල නිහඩ සෙවයක් කර්න්නෙ මිනිස්සුන්ට, බොරු හොර හතිකරෙත් ඉන්නව උන්ට වඩිකල් ආයුශ නෑ, උබ ඔව බොරු කිය්න්න කලින් ම්න් වගෙ ගිහින් ඉගෙන ගෙන ඉඩ්ප්න්, එතකොට ජොතිශ්යයෙ තියෙන වෑරදි තෙරෙය් වගෙම හරි දෙවලුත් තෙරෙය්
     
    Last edited:

    අකුරු නම් කියවන්න අමාරුයි මචන්. පොඩ්ඩක් ඕක හදල දාන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සුන්ගේ නූගත් කම තියෙන්නේ ගස් වලට වදින එකෙන් නෙමෙයි මචං.

    නූගත් කම තියන්නේ උබ වගේ නොදන්න දේවල් වලට අභියෝග ගේන්න දගලන උන් ගාව. ජෝතිශ්‍ය විශ්වාස කරන උන් විශ්වාස කරයි එහෙම කලා කියලා උබට පාන්ද

    උබ වගේ ජාතියක් ජන්මයක් නැති උන් ගේ හැටියක් ම තමයි උබලා හරි කියලා පෙන්නන්න මොනවා හරි හු****ක් විද්‍යෙවෙන් ඇදගෙන පෙන්නන්න හදනවා. ඒක ගැන උබ දුක් වෙයන්

    :yes::yes::yes:
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    හේතුවදියා;17198476 said:
    අකුරු නම් කියවන්න අමාරුයි මචන්. පොඩ්ඩක් ඕක හදල දාන්න.

    poddak hethu wadiiwa balapn ethakota thereyy
     
    Sep 27, 2014
    152
    33
    0
    ඕව දැනගෙන තිබ්බට කමක් නැ මේකේ ඉන්න මෝඩ හුත්තල්ට කියලදෙන්න ත්‍රෙඩ් දාන්න එපා.
    මේ හරක්ට කියල වැඩක් නැ උන් දෙයක් කියවන්නේ summary එකක් ගන්න නෙමෙයි.
    ආගම ජාතිය ගාවගෙන ලොකු කමෙන්ට් එකක් දාන්න බලාගෙන :rofl: :rofl:
    ~දෙවියෝ අදහන හැම එකාම එකයි~

    එකෙත් ඇත්තක් තියනවා. එත් මුන්ගේ ඔලුව පොඩ්ඩක් හරි පාදන එක පිනක්.
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    ane manda ooi jothishya kiyanne mama hitana widiyata Science ekak
    Albert Einstein wage porawal hoyagatta ekak neme
    eth eka parata kauruth kiyapu deyak neme.. jothishya kiyanne saahena kaleka idan experiment karala karala ewage results walin hadagatta science ekak.

    ex: horescope balala kiyanne me kaledi mehema wenawa, me kale hodai arakai mekai..
    e kiyanawa atte issara un balanna ati ekekge naraka kaledi ahase tiyana stars monada.. hoda kaledi tiyana stars monada.. kiyala.. oya wage godak denek ge ewa compare karala karala me wage science ekak haduna wenna puluwan.

    anika apita api danna science walin explain karanna bari hama reddama api boru kiyala kiwoth eka hena moda kamak.
    dan uba kiyana widiyata Senasuru bawuthika wasthuwak nisa eken balapaamak wenne nadda?
    and aduma gane owag gravitation wala balapaama wath enne nadda earth ekata??
    gravity, gamma rays, x-rays.. etc. owa okkoma api danata hoyagena tiyana rays range eke ewane.. tama minissunta hoyaganna bari una balapaam tiyenna barida?

    issara minissu experience eken godak ayawa compare karala me wage graha pihitiim tiyanakota mehema dewal wenawa kiyala hoyagatta wenna barida?
    ekama passe science ekak wela jothishya widyawa haduna wenna barida?

    PS: mama me kiyanne dewa sankalpayak gana neme.. practical wenna puluwan deyak..
    tawa deyak add karanna kamathi
    TECHNOLOGY EKA WADI WENNA WADI WENNA MINISSUNGE MOLE USE KARANA HAKIYAWA ADU WENAWA

    EX: dan kale unta calculator eka natuwa ganakwath hariyata hadaganna ba...
    online awith walidaganna danagattata hard disk ekak format karala sectors kadaganna danne nati and OS ekak install karaganna bari unuth innawa.
     
    Last edited:
    • Like
    Reactions: doonga

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හේතුවදියා;17198418 said:
    මේ නුලේ පරමාර්ථය වලියක් ඇති කර ගැනීම නොවෙයි. ස්තුති කොමෙන්ටුවට.

    එල මචං

    වලියට නෙමෙයි මගේ අදහස දැම්මෙ

    ඒත කොහෙද යන වල් හිවලෙක් උබේ රෙප් කපලා ඒකට නම් මාව අල්ල ගන්න එපා මචෝ :yes:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මීට වඩා හොඳයි නේද උඹ සෙනසුරුගෙන් ලෝකයට වෙන බලපෑම තව විස්තර කලානම් ..!
    සෙනසුරු ග්‍රහයාගේ properties වලින් විතරක් සෙනසුරු අපලයක් නෑ කියල ඔප්පු කරන්න බෑ නේද.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ ඔය තරම් ඡොතිශ්‍ය ඇත්තනම් අනිත් රටවල මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාව දියුණු වේන්න එපැයි එ මොන හුත්**වත් නෑ නේ .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලංකාවේ ඔය තරම් ඡොතිශ්‍ය ඇත්තනම් අනිත් රටවල මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාව දියුණු වේන්න එපැයි එ මොන හුත්**වත් නෑ නේ .

    :rofl: