ග්‍රාමසේවක-පොලිස්සහතික

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    U nethuwa kohomada bang ugena certify karala letter ekak denne. One nam ayyata kiyapan sri lanka embassy in aus gihin eka Haraha foreign ministry eken request eka ewanna kiyala. Ethakota ganna puluwan. But oya wede ekekwath karanne ne eka practical nethi nisai time yana nisai.

    Hariyata nithiya danna ekek nam denne ne. Oya denne fit ekata. Nodena eka nodenne pandi kamata nemei u hari widiya danna nisa

    :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ape minisunge varaddha. Varadak thiyenavanam, Pradesiya Lekam karayalata complain karanna puluwa, Ministry eka dakva complain karanna puluwan. Parliament ekata petition ekak yavanna puluwan. Ehemath bari nam, police compaint ekak dala , court order ekak ganna puluwan.

    මේකයි මචං මෙතන උගේ වරදක් නම් නෑ කෙස් එක තියෙන්නේ අයියා යද්දී උට දනවලා ගිහින් නෑ රට යනවා කියලා.එකලු ප්‍රශ්නේ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ග්‍රාම සේවක සහතිකේ ගැන නම් දන්නෙ නැ..පොලිස් සහතිකේ ගන්න විදිහ කියන්නම්...:yes:

    කොහොමද රට ඉන්න කෙනෙක් ගන්නේ බන් ???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    U nethuwa kohomada bang ugena certify karala letter ekak denne. One nam ayyata kiyapan sri lanka embassy in aus gihin eka Haraha foreign ministry eken request eka ewanna kiyala. Ethakota ganna puluwan. But oya wede ekekwath karanne ne eka practical nethi nisai time yana nisai.

    Hariyata nithiya danna ekek nam denne ne. Oya denne fit ekata. Nodena eka nodenne pandi kamata nemei u hari widiya danna nisa

    :yes: මමත් කිවා බන්. ඕකම. හැබැයි ග්‍රාම සේවකයා නම් ටිකක් ඔලුවෙන් ඉන්නේ. උත්සහ කරලා බලන්නම්.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න අදාළ කෙනාම යන්න වෙනවා.මොකද ඒ සහතිකේ අයදුම්කරුගේ අත්සන වෙන කෙනෙකුට ගහන්න බෑ නේ.ඉතින් ග්‍රාම නිලධාරි කෙනෙක් විසින් අදාළ අයදුම්කරු පැමිණිය යුතුයි මේ සහතිකේ දෙන්න කියල කියන්නේ අන්න ඒකයි

    දෙවෙනි කාරනාව, ඔය රට ඉන්නවා කියන කෙනා රට ගිහින් කියල හරියටම ග්‍රාම නිලධාරි විසින් කියන්නේ කොහොමද? අන්න ඒක තහවුරු කරන ලියවිලි එම්බසි එකෙන් හෝ,පාස්පෝට් එකේ ගියපු රට පිලිබඳ විස්තර තහවුරුවක් ග්‍රාම නිලධාරී වෙත ලබා දී රට ගිය කෙනාගේ මව, පියා හෝ සහෝදරයෙකු විසින් ග්‍රාම නිලධාරි ගෙන් මේ වසමට අදාළ ලියාපදිංචි තොරතුරු ලබා දෙන ලෙසට කරුණු දක්වා ලිපියක් ඉදිරිපත් කර අදාළ තොරතුරු වලට අදාළ ලිපිගොනු වල ජායා පිටපත් අමුණා පොලිස් ස්ථානාධිපති වෙත ග්‍රාම නිලධාරිගෙන් ලිපියක් ලබා ගත හැකිය(නමුත් එසේ ලිපියක් ලබා දෙන්නේ විශ්වසවන්තකම මත පමණි.කල යුතුය කියා නියමයක් නැත.)

    තුන්වනුව පොලිස් ස්ථානයට ගොස් එම ලිපිය ලබා දී අවශ්‍ය කටයුතු පිළිබඳව පවසන්න
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ග්‍රාමසේවක බෑ මචන්, මටත් ඕක උනා..

    මේ ලගදි අම්මව යවලා ගන්න ගියා, එත් දුන්නේ නෑ, මොකද ඒ ෆෝම් එකේ අපිටත් අත්සන් කරන්න තියනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wena kenek yawala bh mchn

    ඔව් මචං එක තමා.

    සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න අදාළ කෙනාම යන්න වෙනවා.මොකද ඒ සහතිකේ අයදුම්කරුගේ අත්සන වෙන කෙනෙකුට ගහන්න බෑ නේ.ඉතින් ග්‍රාම නිලධාරි කෙනෙක් විසින් අදාළ අයදුම්කරු පැමිණිය යුතුයි මේ සහතිකේ දෙන්න කියල කියන්නේ අන්න ඒකයි

    දෙවෙනි කාරනාව, ඔය රට ඉන්නවා කියන කෙනා රට ගිහින් කියල හරියටම ග්‍රාම නිලධාරි විසින් කියන්නේ කොහොමද? අන්න ඒක තහවුරු කරන ලියවිලි එම්බසි එකෙන් හෝ,පාස්පෝට් එකේ ගියපු රට පිලිබඳ විස්තර තහවුරුවක් ග්‍රාම නිලධාරී වෙත ලබා දී රට ගිය කෙනාගේ මව, පියා හෝ සහෝදරයෙකු විසින් ග්‍රාම නිලධාරි ගෙන් මේ වසමට අදාළ ලියාපදිංචි තොරතුරු ලබා දෙන ලෙසට කරුණු දක්වා ලිපියක් ඉදිරිපත් කර අදාළ තොරතුරු වලට අදාළ ලිපිගොනු වල ජායා පිටපත් අමුණා පොලිස් ස්ථානාධිපති වෙත ග්‍රාම නිලධාරිගෙන් ලිපියක් ලබා ගත හැකිය(නමුත් එසේ ලිපියක් ලබා දෙන්නේ විශ්වසවන්තකම මත පමණි.කල යුතුය කියා නියමයක් නැත.)

    තුන්වනුව පොලිස් ස්ථානයට ගොස් එම ලිපිය ලබා දී අවශ්‍ය කටයුතු පිළිබඳව පවසන්න

    පොලිසි එකෙන් දෙන්නෙත් නැතිවෙයි මචං.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න අදාළ කෙනාම යන්න වෙනවා.මොකද ඒ සහතිකේ අයදුම්කරුගේ අත්සන වෙන කෙනෙකුට ගහන්න බෑ නේ.ඉතින් ග්‍රාම නිලධාරි කෙනෙක් විසින් අදාළ අයදුම්කරු පැමිණිය යුතුයි මේ සහතිකේ දෙන්න කියල කියන්නේ අන්න ඒකයි

    දෙවෙනි කාරනාව, ඔය රට ඉන්නවා කියන කෙනා රට ගිහින් කියල හරියටම ග්‍රාම නිලධාරි විසින් කියන්නේ කොහොමද? අන්න ඒක තහවුරු කරන ලියවිලි එම්බසි එකෙන් හෝ,පාස්පෝට් එකේ ගියපු රට පිලිබඳ විස්තර තහවුරුවක් ග්‍රාම නිලධාරී වෙත ලබා දී රට ගිය කෙනාගේ මව, පියා හෝ සහෝදරයෙකු විසින් ග්‍රාම නිලධාරි ගෙන් මේ වසමට අදාළ ලියාපදිංචි තොරතුරු ලබා දෙන ලෙසට කරුණු දක්වා ලිපියක් ඉදිරිපත් කර අදාළ තොරතුරු වලට අදාළ ලිපිගොනු වල ජායා පිටපත් අමුණා පොලිස් ස්ථානාධිපති වෙත ග්‍රාම නිලධාරිගෙන් ලිපියක් ලබා ගත හැකිය(නමුත් එසේ ලිපියක් ලබා දෙන්නේ විශ්වසවන්තකම මත පමණි.කල යුතුය කියා නියමයක් නැත.)

    තුන්වනුව පොලිස් ස්ථානයට ගොස් එම ලිපිය ලබා දී අවශ්‍ය කටයුතු පිළිබඳව පවසන්න
    :yes::yes::yes::yes: