ග්‍රාහක 4ක් පියවි ඇසින්....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    mn danne na uba astronomy gena kochchara dannawada kyla eth grahalokayakata ehemat nettnm PLANET ekakata garahakayak kynawa kyla ahuwe adamai. ethakota asteroid ekakata kynne mokakda kyla mata chuttak terum karanna puluwanda???? aduma tarame telescope ekakin uba balala tynawada?

    මචන් ඕකට ග්‍රාහක කියන වචනය පාවිච්චි කරන්න බෑ. ග්‍රාහකයක් සහ ග්‍රහලෝකයක් කියන්නෙ දෙකක්.

    වචන වල පොඩි පටලැවිල්ලක් වෙලා තියෙන බව තේරෙනව.. නමුත් මට ඕන වුනේ කාවවත් නොමග යවන්න නෙමෙය්.. මේ ටික මේ විදියට පේන බව කියන්නයි..