ග්රාහක 4ක් පියවි ඇසින්....
මේ දවස් වල රෑ 7 ත් 8ත් අතර වගේ වෙලාවේ අහස නිරීක්ෂනය කලොත් උඹලට පුලුවන් මේන්න මේ ග්රාහක 4 පියවි ඇසින්ම බලා ගන්න.. මුලින්ම බටහිර අහසේ සිකුරැ.. ඊට පස්සේ හද.. ඊට මෙහායින් බ්රහස්පතිත්, නැගෙනහිර ක්ෂිතිජයෙන් සෙනසුරැත්.. Stellarium කියන ඇප් එකේ මෙන්න මේ විදියට පෙන්වනව... හොද බයිනර් එකකින් බැලුවොත් බ්රහස්පතිගේ චන්ද්රයින්වත් නිරීක්ෂනය කරන්න පුලුවන්..

Last edited:
++++