ග්‍රැපික් වැඩ කරුවන්ට මෙන්න අවස්තාවක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මෙන්න මේ ඉමේජ් එකට යට තියන කෝට් එක දාල දීපල්ලකෝ ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්න. මේක ප්‍රින්ට් කරන්න යන්නේ
    මම කරන්න ගියා මගේ අර්ටිස්ටික් ඇහැ නැ.

    තෙරුවන් සරණයි



    1385505.jpg


    Positive thinking will let you
    Do everything better than negative
    thinking will
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama


    magen satha dekak
    ප්‍රොෆෙෂනල් නොවෙමි 👨‍💻

    HAneo.jpg
    මේ සේරටම ඇත්තටම පින් සිද්ද වෙනවා කාලය දුන්නට. හොදද නරකද කියල කමෙන්ට් කරනවට වඩා :love: :love: :love: :love:
    හරි මම මෙහෙම කරන්නම්. මේ ටිකෙන් මම කැමති එකක් මම PM කරලා ගන්නම්