ග්‍රැමර් ෆෝන් තැටි...(vinly records)

ravindra.xfiles

Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    මචන් ලා,

    Pahala inna singers lage ග්‍රැමර් ෆෝන් තැටි.. (vinly records) ganna thenak hari wikunana kenwk hari innawa nam,wisthara comment karanna puluwan,da ?

    artists are-
    Milton, CT Fernando, Jothi, Gypsies, Clarence විජේවර්ධන .

    😊
     
    • Like
    Reactions: NRTG

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඹම්ප්.............එම් සී එක ඉස්සරහා ඉස්සර තැනක් තිබ්බා.... නම මතක නෑ..පාර ගාව.
     
    • Like
    Reactions: ravindra.xfiles

    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    ටොරානා එකෙන් ගන්න පුලුවන් අලුත්ම ඒවා. :cool: LP Disk
    Meeke badu have macho .... thank u so much.. 😍

    0770785843 - Saliya

    Oya number ekata call ekak denna machan. Godak records thiyenawa eya langa
    yes mama call cala macho engish eewa thiyenne.. but eath no ekak dunn.. see..tksmacho... 🙏😊
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,081
    113
    invoke db "Injected Memory"
    මචන් ලා,

    Pahala inna singers lage ග්‍රැමර් ෆෝන් තැටි.. (vinly records) ganna thenak hari wikunana kenwk hari innawa nam,wisthara comment karanna puluwan,da ?

    artists are-
    Milton, CT Fernando, Jothi, Gypsies, Clarence විජේවර්ධන .

    😊

    මමත් හොයනවා සින්හල ටිකක්, ගන්න පුලුවන් උනොත් මටත් පී.එම් එකක් දාන්න :D

    ටොරානා එකෙන් ගන්න පුලුවන් අලුත්ම ඒවා. :cool: LP Disk

    ටොරානා එකේ පරන ඒවත් තියෙනවද ? අලුත් ඒවා නම් LP ම නෙමෙයි, CD තමයි ආයෙ LP වලට ගහලා තියෙන්නෙ Remasterd කරලා, Quality ඒකේ වෙනසක් ඇති.
    දැනට එයලා ලග තියෙන්නෙ මොනාද දන්නවද ????

    ඔයාලා ලග තියෙන ප්ලේයර් මොනාද ????
    cartridge , Needle මොනාද ?
    MM ද ? MC ද ?
    Direct Drive ද Belt ඩ්‍රයිව් ද ?
    Fully Auto ද ? Manual ද ?
     
    Last edited: