ග්‍රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ග්‍රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    ග්‍රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි​



    ඉකුත් අපේල් 22 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි, අදාළ කාන්තාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ප්‍රදේශයේ ඇළ මාර්ගයකට ගෙන ගොස් දැමූ බව අනාවරණවී ඇති අතර සිද්ධිය CCTV කැමරාවක ද සටහන්ව ඇත.

    පොලීසිය සැක කරන්නේ, 65 හැවිරිදි අදාළ කාන්තාව සමීප සබඳතා පැවැත්වූ වෙනත් පුද්ගලයෙකු සමඟ චාරිකාවක් ගොස් යළි නිවසට පැමිණි පසු මෙම ඝාතනය සිදුව ඇති බවටය.

    ithin balapanna munta thiyana mol amaruwa