ග්‍රෑන්ඩ් කැනියන් වලට හයිකරපු ගැජට් එක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    බොරු වැඩ කර කර ඉන්න එකේ මේ වගේ එකක් අපේ ලෝකාන්තයට සෙට් කලොත් කොහොමද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොරු වැඩ කර කර ඉන්න එකේ මේ වගේ එකක් අපේ ලෝකාන්තයට සෙට් කලොත් කොහොමද

    එහෙම කරොත් මචං අපේ කන්ට්‍රැක් කාරයෝ බාල බඩු දාලා හදලා කස්ටිය එක්කම පහලට පතබෑවෙයිද දන්නෙ නෑ...
    හැදුවොත් එහෙම ඕක බාරවත් ඇමතියෙක් දායි. ලෝකාන්තේ ගැජට් එක බාර ඇමති කියලා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ බුවා;15362794 said:
    pissuuu koraa
    8.gif

    Thanks Machan