Good Post Bro, Patta...
You must spread some Reputation around before giving it to wwwguliya again
You must spread some Reputation around before giving it to wwwguliya again

Good Post Bro, Patta...
You must spread some Reputation around before giving it to wwwguliya again![]()

දෙන්න සහෝදරයෝ .. එක පියාගේ (Zeus) නමුත් මව් වරුන් දෙදෙනෙකුගේ ( Alcemene , Danae)

මචන්, Gaia කියන්නේ කවුද ? සියුස්ගේ අම්මද ? එතකොට යුරේනස් Gaia ගේ පුතෙක්ද ? මට පොඩ්ඩක් අපැහැදිලි තැනක්...... ඊට පස්සේ, සයික්ලොප්ස් Gaiaගේ පුතෙක් කියනවා, ඌ විතරද Gaiaට ඉන්න එකම වසවර්තියා, නැත්නම් මේ ඉන්න ඔක්කොම එවුන් Gaia ගෙන්ද පටන්ගන්නේ ?![]()
ග්‍රීක මිත්‍යාවට අනුව Gaia කියන්නේ විශ්වයේ පුද්ගලාරෝපණය... ඒ කියන්නේ නිකන් ස්වාබාවදර්මය .... ඒ අනුව පෘතුවිය ඇතුළු සියලුම දා උපත ලබන්නේ මෙම මවගෙන් ... Zeus යනු Gaia ගේ දුවට උපන් පුතෙක් වන අතර ඔහුව Gaia විසින් හදා වඩා ගනු ලබයි ..Uranusද Gaia ගේ පුතෙකු වන අතර ..Cyclops ඇතුළු මුර්ගයන් ඇයගේ කුසයෙන් බිහිවේ පසුව Zeus හා Gaia ට දාව Manes උපත ලබයි

ඔහේ පලයන්...මට නිකන් ග්‍රීක් වගේ බන්.....
අඩේ, බොට මුලඉදන්ම මේ රෙද්ද ගැන නූලක් දාන්න බැරි වෙයිද ගුලියෝ ?![]()

fatta mchn

ග්‍රීක මිත්‍යාවට අනුව Gaia කියන්නේ විශ්වයේ පුද්ගලාරෝපණය... ඒ කියන්නේ නිකන් ස්වාබාවදර්මය .... ඒ අනුව පෘතුවිය ඇතුළු සියලුම දා උපත ලබන්නේ මෙම මවගෙන් ... Zeus යනු Gaia ගේ දුවට උපන් පුතෙක් වන අතර ඔහුව Gaia විසින් හදා වඩා ගනු ලබයි ..Uranusද Gaia ගේ පුතෙකු වන අතර ..Cyclops ඇතුළු මුර්ගයන් ඇයගේ කුසයෙන් බිහිවේ පසුව Zeus හා Gaia ට දාව Manes උපත ලබයි
අඩෝ ඕවා ගැන තියන සිංහල පොතක් දීහන්කෝ.. english උනත් ඔකේ
hellhounds ල වැඩිපුරම අහුවෙන්නේ Northern European mythology වල (ග්‍රීක් වලට වඩා ) .මිනිහෙක් මැරුණම සාමන්යෙන් එයාව දිව්යලොකෙට හරි අපායට හරි එක්කන් යන්නේ reapers ලා
![]()
දිව්යාලොකෙට යන්න කව්ද අකමැති.හැබැයි අපායට යන්න බර බරේ දාන එව්ව්න් ව ඇදන් යන්න තමයි මේ යමපල්ලගේ මුර බල්ලෝ වෙච්ච hellhounds ලව යොදාගන්නේ.. Northern European mythology ගැන නම් මත ටිකක් දන්නවා . supernatural tv series එක කාලා වතුර බිලා තියෙන නිසා.
ඔය ග්‍රීක පුරාව්ත්ත ගැන තියෙන සිංහල පොතක් හරි නෙට් එකේ english ආටිකල් එකක් හරි නැද්ද ?
ඔය හුටන් පහුර ගැන මුල ඉදන් දාල මේකේ ඉන්න එකාලගේ ඔලු කොලොප්පන් කොරන්නද බොලා කියන්නේ ? ඕව දාන්න ගිහින් මාවත් ග්‍රීක් වෙලා යයි ...මේ පින්තුර ටික දාලත් මට ඔෆිස් එකේ බොසා පේන්නෙත් හයිඩ්‍රා වගේ ...![]()

එළකිරි +17 රෙප්

supernatural කතා මාලාව ගොඩනැගෙන්නේ බයිබලය ආශ්‍රිතවයි ... මේ e -book එක ග්‍රීක දෙවිවරු පිලිබදවයි .. අවශ්‍ය කෙනෙක් අරන් කියවන්න
http://obinfonet.ro/docs/relig/greek/greekmyths1.pdf