ග්‍රීක මිථ්‍යාවේ මුර්ගයින්

blue_in_rio

Well-known member

  • දෙන්න සහෝදරයෝ .. එක පියාගේ (Zeus) නමුත් මව් වරුන් දෙදෙනෙකුගේ ( Alcemene , Danae)

    මචන්, Gaia කියන්නේ කවුද ? සියුස්ගේ අම්මද ? එතකොට යුරේනස් Gaia ගේ පුතෙක්ද ? මට පොඩ්ඩක් අපැහැදිලි තැනක්...... ඊට පස්සේ, සයික්ලොප්ස් Gaiaගේ පුතෙක් කියනවා, ඌ විතරද Gaiaට ඉන්න එකම වසවර්තියා, නැත්නම් මේ ඉන්න ඔක්කොම එවුන් Gaia ගෙන්ද පටන්ගන්නේ ? :dull::dull:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    ග්‍රීක මිත්‍යාවට අනුව Gaia කියන්නේ විශ්වයේ පුද්ගලාරෝපණය... ඒ කියන්නේ නිකන් ස්වාබාවදර්මය .... ඒ අනුව පෘතුවිය ඇතුළු සියලුම දා උපත ලබන්නේ මෙම මවගෙන් ... Zeus යනු Gaia ගේ දුවට උපන් පුතෙක් වන අතර ඔහුව Gaia විසින් හදා වඩා ගනු ලබයි ..Uranusද Gaia ගේ පුතෙකු වන අතර ..Cyclops ඇතුළු මුර්ගයන් ඇයගේ කුසයෙන් බිහිවේ පසුව Zeus හා Gaia ට දාව Manes උපත ලබයි
     
    blue_in_rio

    Well-known member

  • ග්‍රීක මිත්‍යාවට අනුව Gaia කියන්නේ විශ්වයේ පුද්ගලාරෝපණය... ඒ කියන්නේ නිකන් ස්වාබාවදර්මය .... ඒ අනුව පෘතුවිය ඇතුළු සියලුම දා උපත ලබන්නේ මෙම මවගෙන් ... Zeus යනු Gaia ගේ දුවට උපන් පුතෙක් වන අතර ඔහුව Gaia විසින් හදා වඩා ගනු ලබයි ..Uranusද Gaia ගේ පුතෙකු වන අතර ..Cyclops ඇතුළු මුර්ගයන් ඇයගේ කුසයෙන් බිහිවේ පසුව Zeus හා Gaia ට දාව Manes උපත ලබයි

    ඔහේ පලයන්...මට නිකන් ග්‍රීක් වගේ බන්..... :baffled::baffled:

    අඩේ, බොට මුලඉදන්ම මේ රෙද්ද ගැන නූලක් දාන්න බැරි වෙයිද ගුලියෝ ? :rolleyes::rolleyes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඔහේ පලයන්...මට නිකන් ග්‍රීක් වගේ බන්..... :baffled::baffled:

    අඩේ, බොට මුලඉදන්ම මේ රෙද්ද ගැන නූලක් දාන්න බැරි වෙයිද ගුලියෝ ? :rolleyes::rolleyes:

    ඔය හුටන් පහුර ගැන මුල ඉදන් දාල මේකේ ඉන්න එකාලගේ ඔලු කොලොප්පන් කොරන්නද බොලා කියන්නේ ? ඕව දාන්න ගිහින් මාවත් ග්‍රීක් වෙලා යයි ...මේ පින්තුර ටික දාලත් මට ඔෆිස් එකේ බොසා පේන්නෙත් හයිඩ්රා වගේ ...
    :rofl:
     
    • Like
    Reactions: kellsupun

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    hellhounds ල වැඩිපුරම අහුවෙන්නේ Northern European mythology වල (ග්‍රීක් වලට වඩා ) .මිනිහෙක් මැරුණම සාමන්යෙන් එයාව දිව්‍යලොකෙට හරි අපායට හරි එක්කන් යන්නේ reapers ලා
    14tbghl.jpg

    දිව්යාලොකෙට යන්න කව්ද අකමැති.හැබැයි අපායට යන්න බර බරේ දාන එව්ව්න් ව ඇදන් යන්න තමයි මේ යමපල්ලගේ මුර බල්ලෝ වෙච්ච hellhounds ලව යොදාගන්නේ.. Northern European mythology ගැන නම් මත ටිකක් දන්නවා . supernatural tv series එක කාලා වතුර බිලා තියෙන නිසා.

    ඔය ග්‍රීක පුරාව්ත්ත ගැන තියෙන සිංහල පොතක් හරි නෙට් එකේ english ආටිකල් එකක් හරි නැද්ද ?
     
    Last edited:

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~

    ග්‍රීක මිත්‍යාවට අනුව Gaia කියන්නේ විශ්වයේ පුද්ගලාරෝපණය... ඒ කියන්නේ නිකන් ස්වාබාවදර්මය .... ඒ අනුව පෘතුවිය ඇතුළු සියලුම දා උපත ලබන්නේ මෙම මවගෙන් ... Zeus යනු Gaia ගේ දුවට උපන් පුතෙක් වන අතර ඔහුව Gaia විසින් හදා වඩා ගනු ලබයි ..Uranusද Gaia ගේ පුතෙකු වන අතර ..Cyclops ඇතුළු මුර්ගයන් ඇයගේ කුසයෙන් බිහිවේ පසුව Zeus හා Gaia ට දාව Manes උපත ලබයි

    She is sick, She lay with her grandchild, help him kill her other children (Titans) and then bore a monster to kill him
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අඩෝ ඕවා ගැන තියන සිංහල පොතක් දීහන්කෝ.. english උනත් ඔකේ

    hellhounds ල වැඩිපුරම අහුවෙන්නේ Northern European mythology වල (ග්‍රීක් වලට වඩා ) .මිනිහෙක් මැරුණම සාමන්යෙන් එයාව දිව්‍යලොකෙට හරි අපායට හරි එක්කන් යන්නේ reapers ලා
    14tbghl.jpg

    දිව්යාලොකෙට යන්න කව්ද අකමැති.හැබැයි අපායට යන්න බර බරේ දාන එව්ව්න් ව ඇදන් යන්න තමයි මේ යමපල්ලගේ මුර බල්ලෝ වෙච්ච hellhounds ලව යොදාගන්නේ.. Northern European mythology ගැන නම් මත ටිකක් දන්නවා . supernatural tv series එක කාලා වතුර බිලා තියෙන නිසා.

    ඔය ග්‍රීක පුරාව්ත්ත ගැන තියෙන සිංහල පොතක් හරි නෙට් එකේ english ආටිකල් එකක් හරි නැද්ද ?

    supernatural කතා මාලාව ගොඩනැගෙන්නේ බයිබලය ආශ්‍රිතවයි ... මේ e -book එක ග්‍රීක දෙවිවරු පිලිබදවයි .. අවශ්‍ය කෙනෙක් අරන් කියවන්න

    http://obinfonet.ro/docs/relig/greek/greekmyths1.pdf
     
    blue_in_rio

    Well-known member

  • ඔය හුටන් පහුර ගැන මුල ඉදන් දාල මේකේ ඉන්න එකාලගේ ඔලු කොලොප්පන් කොරන්නද බොලා කියන්නේ ? ඕව දාන්න ගිහින් මාවත් ග්‍රීක් වෙලා යයි ...මේ පින්තුර ටික දාලත් මට ඔෆිස් එකේ බොසා පේන්නෙත් හයිඩ්රා වගේ ...
    :rofl:

    මේකයි මචන්, මම ඉස්සර ඉඳන්ම ආසයි මේ වගේ දේවල් ඉගෙන ගන්න.ඉතින් ටික ටික, අරහෙන් මෙහෙන් කියවලා, අහලා පොඩ්ඩක් විතර දේවල් ටිකක් දන්නවා.ක්‍රමානුකූලව, දැනගන්න තියෙනවා නම් වටිනවා.....අවුලක් නෑ මචන්, වෙලාවක් ලැබුනොත් ටික ටික හරි දාපන්, උබ ඔපීස් එකේ ඉඳන්, මෙහෙම හරි දෙයක් කරන එක කොච්චර දෙයක්ද...... :yes::yes:

    ප.ලි. - බොසාලා කොහොමත් හයිඩ්‍රාලා තමයි බන්....එක වැඩක් ඉවර කරනකොට තව වැඩ 10ක් දෙනවා.....
    :dull::dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    supernatural කතා මාලාව ගොඩනැගෙන්නේ බයිබලය ආශ්‍රිතවයි ... මේ e -book එක ග්‍රීක දෙවිවරු පිලිබදවයි .. අවශ්‍ය කෙනෙක් අරන් කියවන්න

    http://obinfonet.ro/docs/relig/greek/greekmyths1.pdf

    උම්මා... rep+ ඉවරයි... ඉඩහන් රේප් එනකම් ආවම rep+ වලින් කන පැලෙන්න ගහන්න...