ග්‍රීක මිථ්‍යාවේ මුර්ගයින්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මෙයාගෙ නේද වැඩේ පටන් අරන් ආතල් වැඩි වෙනකොට අහවල් එක ඇතුලෙ ඉඳිකටු වගේ හීනි විස කටු එනව කියන්නෙ :dull: ... සාමාන්‍ය එකෙක් හි*වොත්, හි*ව එකාට බඩු බනිස්ලු :dull::rofl: ... මට මතක නෑ කොහෙන්ද හොයාගත්තෙ කියල .. වැඩි විස්තර දන්න එකෙක් කියපල්ල ... :love:

    empusa___advanced_version_by_namesjames-d5hdkbp.jpg

    එහෙනම් ඉතින් සුපර්මන් හරි වුල්වරින් හරිම සෙට් වෙන්න ඕන
     

    blue_in_rio

    Well-known member
  • මෙයාගෙ නේද වැඩේ පටන් අරන් ආතල් වැඩි වෙනකොට අහවල් එක ඇතුලෙ ඉඳිකටු වගේ හීනි විස කටු එනව කියන්නෙ :dull: ... සාමාන්‍ය එකෙක් හි*වොත්, හි*ව එකාට බඩු බනිස්ලු :dull::rofl: ... මට මතක නෑ කොහෙන්ද හොයාගත්තෙ කියල .. වැඩි විස්තර දන්න එකෙක් කියපල්ල ... :love:

    empusa___advanced_version_by_namesjames-d5hdkbp.jpg

    Teeth, anna film eka :P



     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,897
    113
    кσяη ησρє;17255275 said:
    sirada ban.. ara film ekakuth thibune hu## dath thiyena case ekak.. :P

    Film 1k da bn :rolleyes:

    Teeth, anna film eka :P

    ඒ ෆිල්ම් එක නෙමෙයි, ඒක මම දන්නව, ඒකෙ තියෙන්නෙ දත්, අර ඉඳිකටු වගේ කටු එන සීන් එක මං කොහේ හරි කියෙව්ව වගේ මතකයි ..


    එහෙනම් ඉතින් සුපර්මන් හරි වුල්වරින් හරිම සෙට් වෙන්න ඕන

    :yes:

    මැසේජ් ආවෙ නෑ කිව්වට තොට ආයිත් මම මැසේජ් එකක් එව්ව, උඹ මැසේජ් බලන්න දන්නැත්තන් කියපං කියල දෙන්න, විසිටර් එකකුත් එව්ව :angry::P
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කට්ටිය Empusa ගැන කුතුහලයෙන් ඉන්න නිසා ඔන්න පොඩි විස්තරයක් ....


    Empusa කියන්නේ Hecate කියන දේවතාවියගේ දුවෙක් ...Empusa මුර්ග ගණයට අයත් වුවත් මැය උපදෙවතාවියක් .. ග්‍රීක මිත්‍යාවේ සදහන් වන්නේ අග්නි ජාලවකින් නිමවුණු කේශ කලාපයකින්ද පිත්තල වලින් ආවරණය කරගත් පාදයකින්ද සත්ව පාදයකින්ද සමන්විත මැය තරුණ පිරිමින් ඉදිරිපිට සුරූපී වේශයක් ගෙන තම කාම රගුමෙන් වසගයට පත් කර ඔවුන් නින්දට පමුණුවා ඔවුන්ගේ ලේ උරා බී මාංශ ආහාරයට ගෙන පෝෂණය වන වගයි ..Hecate දෙව්දුව විසින් මැය මනුසත්ලොව මාර්ග මුර දේවතාව කොට එවන ලදී . තම ස්වරුපය පිළිබද මගියන්ගේ උපහාසයට ලක්වූ කල සැගවී ගොස් සක්වල දෙදරවා කෑ ගැසූ බවද චිතණ්ඩවාදියෙකු වූ Philostratus සදහන් කර ඇත

    Empusa
    empusa___regular_version_by_namesjames-d5hdk9y.jpg


    Empusa.jpg


    Empusa ගේ මව Hecate

    hecate-43177254917.jpeg
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    adooo elaaaaa




    thanks for sharing mcn.. very interesting. If someone can post stories about them in brief in a new thread it will be more interesting..

    ado patta ban mun gena vistharayak dapanko asa hithenawa ban


    кσяη ησρє;17254847 said:
    Ah elaWedak guliyo...

    REP+

    Thanks bn


    බෝලාලට ස්තුති !!!!
    :yes:
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මමත් ආසයි ග්‍රික දේව කතා කියවන්න පට්ට thread එක ela :yes: