ග්රීස් යක්කු කෙසේ වෙතත් බලන්න අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය..
නීතිය අතට අරගෙන අර මිනිහට ගහන්න තරන් අසහනයකින් ඉන්නේ..
මිනිස්සු ඉස්සරහා වෑඩ්ඩෝ වෙන්න හදන පොන්සි යක්කු... ඔය එක වෑඩ්ඩෙක්වත් සිරා ගේමක් ආවොත් පණ කඩාගෙන දුවන උන්.. කාටවත් ගහන්න චාන්ස් එකක් නෑති පීඩනය කවුරෑ හරි පිස්සෙක්ගේ පිටින් යවනවා..
ඕන තරන් මොලේ හොද නෑති මිනිස්සු ඉන්නවා... අපේ පෑත්තේ කොල්ලෙක් හිටියා වයසක ගෑණු කෙනෙක්ට අතවර කරන්න උත්සහා කරපු....
හරිම අහින්සයක්... මිනිස්සු පොරව විහිලුවට අරගෙන හිටියේ.. යන යන තෑන චාටර් වෙන පොරක්... ලිංගික අසහනය නිසාම තමා අර ගෑණු කෙනාට එහෙම කරන්න හදලා තියෙන්නේ.. අන්තිමට පොලීසියෙන් අල්ලලා පිස්සන් කොටුවට දෑම්මා..