ග්‍රීස් යකෙක්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Devil111.jpg

    අඩේ අද මාර වැඩේ නේ මචන්ලා සිද්ද වුනේ:shocked:,අපේ ගෙදර බෝඩිමක් තියෙනවා:yes:.ඔකේ ඉන්නේ කෙල්ලෝ විතරයි.අද මහා රෑ එකෙක් අදුනුත් නැතුව බෝඩිමට ඇවිත් නේ:baffled:.අගේ නුල් පොටක් වත් තිබිල නෑ.යකෝ උට කොහොම confidence එකක් තියෙන්න ඕනෙද අදුනුත් නැතිව කෙල්ලෝ ඉන්න තැනකට ගිහින් එන්න:oo:,මුගේ වාසනාවට මචෝ උට පැනගන්න පුළුවන් වුණා.මාලබේ,පිට්ටුගල SLIT එකට බෝඩිම් හදනවා දැන් තරගෙට වගේ:growl:,ඕක හදන බාස් කෙනක්ද ද දන්නේ නෑ.කොහොම හරි එහවත්තේ කවුරුත් නැ.එකක් එකේ තිබිල අපිට උගේ කමිසයයි,ජෝකයි හම්බ වුණා:rofl:.කලිනුත් දවසක් අපේ පල්ලහ ගෙදර බෝඩිමේ ළමයි මේක දැකල තියෙනවා:dull:,මේකෙනුත් කෙල වෙන්නේ අපිට:nerd:,මොකෝ ළමයි යන්න ගියහම ඉතින්:frown:.ඉතින් ග්‍රීස් යකා කිව්වට අගේ ග්‍රීස් නම් තබිලා නෑ:nerd:.අද ඉතින් රැකලා බලන ඉන්න ඕනේ.නිකන් ඉන්න එකේ මේ සිද්දිය ගැන ඉතින් එළකිරි එකේ දාන්න හිතුනා.හැබැයි අද අල්ල ගත්ත නම් අම්මප උදේ වෙනකන් උ කනවා.:rolleyes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හොදට සැර බල්ලෙක් හදපන්
    ඔව් බන් දැන් එක තමා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.:rolleyes:
    Adooo mara seen eka ne
    මේවා මචෝ ආණ්ඩුවේ වැරදි.ගණිකා වුර්තිය අද තිබ්බ නම් මේවගේ දේවල් වෙන්නේ නෑ.මුන්ට දැන් ඉතින් කෙල්ලෙක් දැක්කම තියෙන අසහනයට තමා ඔයවගේ වැඩ කරන්නේ.:frown:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔව් බන් දැන් එක තමා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.:rolleyes:

    මේවා මචෝ ආණ්ඩුවේ වැරදි.ගණිකා වුර්තිය අද තිබ්බ නම් මේවගේ දේවල් වෙන්නේ නෑ.මුන්ට දැන් ඉතින් කෙල්ලෙක් දැක්කම තියෙන අසහනයට තමා ඔයවගේ වැඩ කරන්නේ.:frown:

    sirawsata... free education free health ekkama kohomada free prostitution nuth thybunanam ne .........

    ane yako:lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    sirawsata... free education free health ekkama kohomada free prostitution nuth thybunanam ne .........

    ane yako:lol:
    Free prostitution neme gothayo
    mewage asahana kaarayanta:eek:,ane yako divunu ratawal wala prostitution nadda kiyahanko.indiayawe thahanam da,usa wala thahanam da kiyahanko balanna.
    :angry::angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ජොකාගේ කහඹිලියා ගාල.. තිබ්බ තැනින්ම තියල තියපන්.. අනිවා ඕකා ජොකා අරන් යන්න එයි කොයි වෙලාවක හරි.. ඇඳපු ගමන් බඩු බනිස් :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචං ජොකාගේ කහඹිලියා ගාල.. තිබ්බ තැනින්ම තියල තියපන්.. අනිවා ඕකා ජොකා අරන් යන්න එයි කොයි වෙලාවක හරි.. ඇඳපු ගමන් බඩු බනිස් :lol:
    :rofl::rofl:
    ඕකා මචෝ කිසිම බයක් හැකක් නැති එකෙක් බන්:frown:
    මෙච්චර මිනිස්සු පාරේ ඉදලත් මු තව ගේකට ගිහින් නොවැ:nerd:
    ජොකා ගන්න නම් එන එකක් නෑ බන්,තියලම බලමුකෝ උබ කිව්වා විදිහට:lol:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    ne bn dan aranchiyak awa ape adurana wena gekatath gihin kiyala,eheth bodimak thiyenawa.ehebn pantith ussala:nerd:
    puduma minissu ne inne me samajaye.chatr ne kellonge panti ussanawa kiyanne.:no:

    ehemada :rolleyes: Jangi horu set ekak nam meketh innawa ungen ekeda danne na :lol:
    Rata rakagena idala nelapan :angry: